St John Ambulance Kurunegala Media Unite

St John Ambulance Kurunegala Media Unite We are St John Ambulance Kurunegala Media Unite

පාසල් සිසු සිසුවියන් 140කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්වෝදා ජාතික පාසලේ දී දෙදින ප්‍රථමාධාර පුහුණු කඳවුරක් අද (14) ආ...
14/10/2022

පාසල් සිසු සිසුවියන් 140කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්වෝදා ජාතික පාසලේ දී දෙදින ප්‍රථමාධාර පුහුණු කඳවුරක් අද (14) ආරම්භ විය.

ඒ සඳහා පුහුණු නිලධාරී සුරේශ් කුමාර මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

A two-day first aid training camp started today (14) at Viswoda National School with the participation of over 140 school students.
Training Officer Mr. Suresh Kumara contributed resources for that.


St John Ambulance Kurunegala
St John Ambulance Kurunegala Media Unite
Vishvoda College

පාසල් සිසු සිසුවියන් 50කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කූ\දුටුගැමුණු ජාතික පාසලේ දී ප්‍රථමාධාර පුහුණු කඳවුරක් අද (13) පැව...
13/10/2022

පාසල් සිසු සිසුවියන් 50කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කූ\දුටුගැමුණු ජාතික පාසලේ දී ප්‍රථමාධාර පුහුණු කඳවුරක් අද (13) පැවැත්විණි.

ඒ සඳහා පුහුණු නිලදාරී සුරේශ් කුමාර මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

St John Ambulance Kurunegala
St John Ambulance Kurunegala Media Unite
Dutugemunu centrel college pothuhera

Address

Kurunegala
Kurunegala
66330

Website

Alerts

Be the first to know and let us send you an email when St John Ambulance Kurunegala Media Unite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share