07/06/2026
🇱🇰❤️
🚨 රුමේශ්ගෙන් ඉතිහාසගත හෙල්ල විසි කිරීමක්
Rumesh Tharanga climbs to No. 2 all-time in Asia and No. 8 all-time in the world with a stunning 92.62m throw at the Rome Diamond League.
🇱🇰 රුමේෂ් තරංග
🔥 92.62m
✅ නව ශ්‍රී ලංකා වාර්තාව
✅ නව Rome Diamond League වාර්තාව
✅ 2026 ලෝකයේ හොඳම දක්ෂතාවය
✅ 2026දී මීටර් 90 සීමාව පසු කළ ලොව එකම ක්‍රීඩකයා
✅ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු 90m+ හෙල්ල විසි කිරීම