25/08/2026
ජීවිතයක් බේරා ගැනීමට ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි !
Shear කරලා හරි සපොට් එකක් දේන්න 🙏
B+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබේ.
පරිත්‍යාගය කිරීමට හැකි අයකුගේ උපකාර පතමි.
ඔබේ පරිත්‍යාගය උතුම් කොට සලකන අතර, හැකි උපරිමයෙන් උපකාර කිරීමට බලාපොරොත්තු වේ.
වැඩිදුර තොරතුරු සදහා විමසන්න . 0761313452