Royalists Photographic Society

Directions Contact the business

Royalists Photographic Society The Official page of Photographic Society Of Royal Collage Wayamba 2020 - 2021 Board of WRCPS

Teacher In Charge- Mr.

Nilakshana Silva

President - Dasun Nethsara
Vice President - Chamuditha Karalliyadda
Secretary - Senari Dinaru
Treasurer - Nipun Meegoda
Co Ordinator - Mayantha Viraj

Committee Members :-
Chamika Dasun
Tharindu Lakmal
Hiruna Pehelitha
Shehan Maneesha

Our Performance, Our Pride!Today we celebrate the dedication, hard work, and spirit of our young Royalians. Wayamba Roya...
04/09/2026

Our Performance, Our Pride!
Today we celebrate the dedication, hard work, and spirit of our young Royalians. Wayamba Royal College continues to set the standard of excellence. To our students, teachers, and parents — thank you for making us proud. This is just the beginning. The future belongs to Wayamba Royal! 💚💛

🌕🪷 පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷🌕බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් වැදගත් වූ නිකිණි පොහොය දිනයේ, වස් සමාද...
27/08/2026

🌕🪷 පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷🌕

බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් වැදගත් වූ නිකිණි පොහොය දිනයේ, වස් සමාදන් වීම හා ප්‍රථම ධර්ම සංගායනාව සිහිපත් කරමින්, තෙරුවන් සරණින් සිත් සතන් සැනසී, යහපත් සිතුවිලි හා පින්බර ක්‍රියාවන්ගෙන් ජීවිතය ආලෝකමත් කරගනිමු. 🙏

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සාදු! සාදු! සාදු! 🙏🌸

#නිකිණිපුරපසළොස්වකපොහොය #බුදුසරණයි

09/08/2026
🌟 හීනවලට පියාඹන්න සැරසෙන අපේ පුංචි දූලා පුතාලට...අනාගතයේ දිනක දැවැන්ත ජයග්‍රහණ ලබාගන්නට තබන පළමු නිල පියවරයි මේ!> "ජයග්‍...
09/08/2026

🌟 හීනවලට පියාඹන්න සැරසෙන අපේ පුංචි දූලා පුතාලට...
අනාගතයේ දිනක දැවැන්ත ජයග්‍රහණ ලබාගන්නට තබන පළමු නිල පියවරයි මේ!
> "ජයග්‍රහණය කියන්නේ ජය පරාජය තීරණය වන තැනම නෙවෙයි; බිය නැතුව අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කමයි. ඔබේ හැකියාවන් මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්න!"

හෙට දිනයේ පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ වයඹ රාජකීය විද්‍යාලයේ සියලුම පුංචි දරුවන්ට කිසිදු බියකින් තොරව, සන්සුන් මනසකින් යුතුව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නට පුළුවන්කම ලැබේවා!
වයඹ රාජකීය විද්‍යාලයෙන් අපේ පුංචි දරුවන් සැමට ජයග්‍රහණය සිනහවකින් යුතුව උරුම වන, වාසනාවන්ත දිනයක් වේවා! ✨🎯



03/08/2026

A single drop of blood can save a life. Scouts in action for humanity! 🩸✨

Organized as a special Scout Project by the Scout Group of KU/Wayamba Royal College (led by student Scout Charith Rashmika ), this Blood Donation Campaign highlights our commitment to community service. ⚜️🏥

A massive thank you to all the heroic donors who stepped forward to give the gift of life, and to everyone who supported us in making this project a success. Together, we are leaving a legacy of service!

All Rights Reserved. Editing, Retouching The Video For Commercial Purpose Or Otherwise Without Permission 'ROYALIST PHOTOGRAPHIC SOCIETY" Are Strictly Prohibited And Considered As Intended Copyrights Infringement.

Editing & Re-touching By - Chamith Withakshana & Tharusha Karunarathna
Videographer - Chamith Withakshana

•
•
•
•






02/08/2026








Tharusha Karunarathnat

🌕🙏 බැතිබර ඇසළ පෝය දිනයක් වේවා!සිතට සැනසීමත්, ජීවිතයට යහපත් මඟ පෙන්වීමත් උදාකර දෙන මෙම උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ,...
28/07/2026

🌕🙏 බැතිබර ඇසළ පෝය දිනයක් වේවා!

සිතට සැනසීමත්, ජීවිතයට යහපත් මඟ පෙන්වීමත් උදාකර දෙන මෙම උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ,
සියලු දෙනාටම නිදුක් නීරෝගී, සතුට සෞභාග්‍යය පිරි, සාමය හා සෙත සැලසෙන සුබ ඇසළ පොහෝ දිනයක් වේවා! ☸️🤍
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🌿

🔰

🩸 ලේ බිඳුවකින් ජීවිතයක් රැකගන්න ඔබත් එක්වන්න! ❤️වයඹ රාජකීය බාලදක්ෂ සමූහයේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂ චරිත් රශ්මික බාලදක්ෂයාගේ ජනාධ...
26/07/2026

🩸 ලේ බිඳුවකින් ජීවිතයක් රැකගන්න ඔබත් එක්වන්න! ❤️

වයඹ රාජකීය බාලදක්ෂ සමූහයේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂ චරිත් රශ්මික බාලදක්ෂයාගේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සදහා වන ප්‍රජා සේවා ව්‍යාපෘත්තිය ලෙස පවත්වන "ලේ දන් දීමේ කඳවුර – 2026" සඳහා ඔබගේ වටිනා දායකත්වය අපේක්ෂා කරමු.

🗓️දිනය: 2026 අගෝස්තු 03
🕗 වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: කු/වයඹ රාජකීය විද්‍යාලීය ප්‍රධාන ශාලාව

⭕ලේ දායකයෙකු වීමට සුදුසුකම්
1.වයස අවුරුදු 18ට වැඩි වීම.
2.ශරීර බර 50kgට වඩා වැඩි වීම.

⭕සැ.යු. :- පැමිණෙන සියලු දෙනා තම ජාතික හැදුනුම්පත රැගෙන ඒමට කාරුණික වන්න.

ඔබ ලබා දෙන ලේ බිදුවකින් ජීවිත කිහිපයකටම නව බලාපොරොත්තුවක් ලබා දිය හැකිය.

අප සමඟ එක්වන්න.
ලේ දන් දෙන්න.
ජීවිතයක් බේරාගන්න. ❤️







📸✨️

Address

Puttlam Road
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Royalists Photographic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royalists Photographic Society:

Shortcuts

Share