19/08/2026
කාලය ගෙවුණාට පස්සේ,
අපිට ඒ මොහොත ආපහු ජීවත් වෙන්න
ඉතිරි වෙන්නේ සමහරවිට එකම දෙයක් විතරයි.
ඡායාරූපයක්.
ඒ නිසා මට photography කියන්නේ
ලස්සන පින්තූරයක් හදන එකට වඩා වැඩි දෙයක්.
අමතක වෙන්න කලින් මතකයක් සුරැකීම.
සුභ ලෝක ඡායාරූප දිනයක් 😊❤️