Meth Ru Creation මෙත් රූ

Meth Ru Creation මෙත් රූ !~..All your printing needs..~!

🎉✨ Happy New Year 2025! ✨🎉Wishing you a year full of joy, success, and unforgettable moments! 🌟💫May this new chapter bri...
13/04/2025

🎉✨ Happy New Year 2025! ✨🎉
Wishing you a year full of joy, success, and unforgettable moments! 🌟💫
May this new chapter bring you peace, love, and endless blessings. 💖🌼
**hRu **h

🌸💫 Hamadeema වෙතින් ඔබට සහ ඔබගේ පවුලට...
🎊✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🎊

අලුත් වසර 2025 ඔබට 🧡 සන්සුන් ජීවිතයක්, 💪 නව ශක්තියක්, ✨ නව ආරම්භයක්, සහ 🌟 අපූරු ජයග්‍රහණ ගණනාවක් අරන් එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා!

මෙවැනි උතුම් දිනයක ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් 🙏 ආශීර්වාද පිරුණු අවුරුද්දක් වේවායි Hamadeema හැම විටම ඔබට එක්කෙනා වෙයි! 🌺🕊️

#අවුරුදු2025

19/02/2025

ඒ අම්මාට දැනෙන සතුට 💖...................................................
ඔයත් ඔයාගේ ආදරණීයන් දැන්ම පුදුමයෙන් පුදුමයට පත් කරන්න 🌟💫 දැන්ම අපට කතා කරන්න 📞 ඔබ ලොකේ කොහේ හිටියත් 🌍. ලංකාවේ ඉන්න ඔබගේ ආදරණීයන් වෙත තෑගී 🎁 සහ උපන්දින කෙක් 🎂 අපි ගිහින් දෙනවා.
දැන්ම කතාකරන්න 📲:
+9474 068 1959
+94789493095
+94702055996
+971582982305

🥰 💛 𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹  𝗚𝗶𝗳𝘁 Box 😍 💜️🍪💞🍩 ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා ආදරණීය ලෙස සමරන්න. ⬇️අලුත්ම Gift 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 ටිකක් ..🎀 ඔබගේ දුව...
19/02/2025

🥰 💛 𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗚𝗶𝗳𝘁 Box 😍 💜️
🍪💞🍩 ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා ආදරණීය ලෙස සමරන්න. ⬇️
අලුත්ම Gift 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 ටිකක් ..
🎀 ඔබගේ දුවව, පුතාව, පෙම්වතාව, පෙම්වතියව, යහළු යෙහෙලියන්ව පුදුම කරන්න රසවත් තෑග්ගක් දෙමුද...? 🍫🍬🎁
🍫🎁 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐠𝐢𝐟𝐭 𝐛𝐨𝐱
🍫🎁 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐠𝐢𝐟𝐭 𝐛𝐨𝐱
🍫🎁 𝐍𝐞𝐰 𝐲𝐞𝐚𝐫 𝐠𝐢𝐟𝐭 𝐛𝐨𝐱
🍪💞🍩 ඔබගේ අතේ ඇති මුදලට 𝗥𝘀: 5000/= සිට ඉහලට , ඔබට කැමති පරිදි, රසම රස 𝗰𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲𝘀 වලින් පිරුණු තෑග්ගක්(𝐠𝐢𝐟𝐭 𝐛𝐨𝐱 🍫🎁) දෙන්න අප හා එක්වන්න...
074 068 1959
+94789493095 / +94702055996 / +971582982305

19/02/2025

🎁🌍 ඔබ කුමන රටක හිටියත් ඔබේ ආදරණීයයින්ට තෑග්ගක් යැවීමට තැනක් නැතුවද? 📦💌
➡️ අපි ඔබට ඕනෑම දෙයක් ලංකාවේ ඕනෑම තැනකට ගිහිං දෙනවා! 🚚✨
⏳ පමා නොවී දැන්ම ඔයාගේ ඇණවුම තහවුරු කරගන්න! 📲💬
📱 Whatsapp එකෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න:
👉 +94789493095 / +94740681959 / +971582982305
🎂✨ තෑගි දෙන කේක් - විශේෂ අවස්ථා සතුටු කරන! 🎈🎁
ඔබේ ආදරණීයයින්ගේ 🎉 උපන්දිනයක්, 💍 සංවත්සරයක්, හෝ 👰‍♀️ විවාහ උත්සවයක් 🎊 සතුටින් සැමරීමට අපගේ කේක් උපරිම තිළිණයකි! 🍰❤️
🖼️📸 𝐏𝐇𝐎𝐓𝐎 𝐂𝐎𝐋𝐋𝐀𝐆𝐄 𝐆𝐈𝐅𝐓 (𝐒𝐀𝐌𝐏𝐋𝐄) 💏🎁
📷 ඔබේ මනෝහර මතකයන් සම්පූර්ණ විදියට Photo Collage Gift එකක් කරවන්න! 🎨✨
📲 Call/Whatsapp: +94789493095
🏠 ගෙදර ඉඳන්ම ඔබේ Photo Design එක Creative විදියට හැඩකර ගන්න! 💻📧
📧 Email: [email protected]
📞 HOTLINE: +94740681959 ☎️📲
🔖 🎁🌟
🎨✨ M**h Ru Creation - ඔබේ සතුට අපේ වගකීමයි! 💖🎊

18/02/2025

Thank you for placing an order.❤🌼

078 949 3095ඔබගේ ව්‍යාපාර අදහසට අපගෙන් නිර්මාණයක් මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර කරන ඔබගේ දැන්වීම් නිර්මාණාත්මකව...
24/09/2024

078 949 3095
ඔබගේ ව්‍යාපාර අදහසට අපගෙන් නිර්මාණයක්
මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර කරන ඔබගේ දැන්වීම් නිර්මාණාත්මකව සහ වැදගත් ලෙස පාරිභෝගිකයා වෙත ගෙන යෑමට අපි උදව් කරන්නම්
ඉතා උසස් ආකරයට ඔබගේ වෙලද දැන්වීම අපි පොස්ට් කර දෙනු ලබයි..
▪️Design Attractive Posts.
▪️Modern Color Combination Post Design.
▪️High-Resolution JPEG, PNG file, PSD, and pdf.
▪️All Standard Size Posts Images.
▪️Unlimited Revisions.
▪️24 Hours Delivery
We are here to help you. M**h Ru Creation is a graphic design agency specializing in Social media graphics.
Contact:
078 949 3095

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමණි ඔබට උණුසුම් සුබ පැතුම...
22/09/2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමණි
ඔබට උණුසුම් සුබ පැතුම්...

Address

Ridigama, Kurunegala
Kurunegala
60040

Telephone

+94789493095

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Ru Creation මෙත් රූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meth Ru Creation මෙත් රූ:

Share