Shavi travel

Shavi travel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shavi travel, Photographer, Kurunegala.

ගමක ලස්සන .....♥️💚:::
09/08/2023

ගමක ලස්සන .....♥️💚
:
:
:

22/02/2023

ඔහිය යනු 👣
ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මානයක් .

එය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට වඩා සමීප යි. සුන්දර කොළඹ – බදුල්ල දුම්රිය ඔහිය හරහා දිව යයි.

සීත මීදුම වගේම ඇස පිනවන දසුන් ඇති ඔහිය දෙස් විදෙස් සංචාරකයන් ගේ නොමඳ ආකර්ශනය ලබන තැනක්
ඔහිය සිට හෝර්ටන් තැන්නට කිලෝ මීටර් අටක් දහයක් වගේ ඇති.

ඔහිය හරහා උඩවේරිය වත්ත සහ ඒ ආශ්‍රිතව තිබෙන ඔහිය වනාන්තරය බලන්න යන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල තියෙන්නේත් මේ කිට්ටුවක්👣👀

17/07/2022

මෙන්න එක දවසින් travell කරන්න පුලුවන් තැනක් 😘😘😍 ගල්බොඩ ඇල්ල

23/06/2022

ලංකාවේ ලස්සන නගරයක් බදුල්ල ❤ beautiful traveling location ❤😘😍

23/06/2022

අවාරේ සිරිපාදේ කරුනා ❤😘😍 යමුත ❤😘😍

19/06/2022

Travel කරන්න ආස අයට ලංකාවේ ලස්සනම තැන් ටිකක් ❤😘 🇱🇰 🚵

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Shavi travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shavi travel:

Share

Category