Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව

Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව එන්න අපිත් එක්ක මේ සුන්දර මගේ රටේ ඇවිද යන්නට👣🌿💙💚

27/05/2026

▫️️විහාරමහා දේවිය ගොඩබට කිරින්ද වෙරළ 🙏

කාවන්තිස්ස රජුගේ බිසව වූ විහාරමහාදේවිය ගොඩබැසූ ස්තානය කිරින්ද කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. මේ කිරින්ද රජමහා විහාරය ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ කාවන්තිස්ස රජු විසින් ඉදිකල බවට තමයි පැවසෙන්නෙ.
ඒ සදහා හේතු වෙලා තියෙන්නෙ විහාරමහා දේවිය නිරුපද්‍රිතව පැමිණීමට කෘතගුණ දැක්වීමක් වශයෙන්.

මේ ගැන සහ තවත් විස්තර බලන්න යන්න "Rasthiyadu Charikawa" Youtube Channel එකට.🤍

ආයුබෝවන් 🙏

රස්තියාදු චාරිකාව 👣🌿💙💚

සොබාදහම කියන්නෙ මායාවක් 🤍
15/10/2025

සොබාදහම කියන්නෙ මායාවක් 🤍

Address

Kurunegala

Telephone

+94768231901

Website

Alerts

Be the first to know and let us send you an email when Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasthiyadu Charikawa - රස්තියාදු චාරිකාව:

Share

Category