SADU PHOTO FRAME

SADU PHOTO FRAME Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SADU PHOTO FRAME, Photographer, Kuliyapitiya.

✳️ - Anniversary- 🌼
✳️ - Birthday - 🌼
✳️ - Loving - 🌼
✳️ - Special Event - 🌼
✳️- Special Day - 🌼


🥰 අඩු මුදලකට අලුත් සහ ලස්සන ඔයා කැමති ඩිසයින්ග් එකකින්,
🖼️ PHOTO FRAME එකක් තෑගි දෙමුද ?

😍 ලංකාවේ ඕනේම තැනකට ඩිලිවර් කරනු ලැබේ.😉

අද වැලිමඩට ගියපු තවත් ලස්සන ගිෆ්ට් එකක්  ✨️🌹ලස්සන ෆොටෝ එකක් තෑගි දෙන්න 😍Birthday එකට 🎁 Anniversary එකට Gfට Bfට  Husbandට...
07/04/2026

අද වැලිමඩට ගියපු තවත් ලස්සන ගිෆ්ට් එකක් ✨️🌹

ලස්සන ෆොටෝ එකක් තෑගි දෙන්න 😍
Birthday එකට 🎁
Anniversary එකට
Gfට Bfට Husbandට Wifeට 👫 ලස්සන ෆොටෝ එකක් හදලා දෙන්න 😍
බබාගෙ Birthday එකට ලස්සන Baby Photo එකක් හදා ගන්න 👨‍👩‍👧‍👦 🥰ලස්සන ෆැමිලි ෆොටෝ එකක් 👪 Digital Art එකක් 💖
සුරතලාගෙ ලස්සන ෆොටෝ එකක් 🐕

ඔයාට අවශ්‍ය ඕනෑම ෆොටෝ එකක් හදලා ගෙදරටම ගෙන්න ගන්න 😍

😉 KS PHOTOGRAPHY අපිට කියන්න 🥰

❤️

කඩිනම් සුහදශීලි සේවයකට දැන්ම වට්සැප් මැසේජ් කරන්න
📩 0781892249
0768100741

photodesign

තවත් ප්‍රමාද නොවී ලස්සනට ෆොටෝ එකක් හදාගන්න..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ඔයාගෙ phone එකෙන් ගත්ත බබාගෙ පින්තූර/ පවුලේ පින්...
09/03/2026

තවත් ප්‍රමාද නොවී ලස්සනට ෆොටෝ එකක් හදාගන්න..
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

ඔයාගෙ phone එකෙන් ගත්ත බබාගෙ පින්තූර/ පවුලේ පින්තූර Background වෙනස් කරල ලස්සන විදියට හදාගන්න..👶👨‍👩‍👧‍👧📸

Birthday / Anniversary එකට මතක සටහනක් විදියට ෆොටෝ එකක් ආදරණීයන්ට තෑගි කරන්න..🎁💐💝

ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න..😃
🔹උසස් නිමාව 😃
🔹විශ්වාසනීය සේවය 🤝 සමගින්

✅අපි දිවයින පුරාම බෙදාහැරීම සිදු කරනු ලබයි..🚚 🇱🇰

දැන් ස්ටූඩියෝ ගානෙ පොඩි බබාලව අරන් රස්තියාදු වුන කාලෙ ඉවරයි..😎
මේ සියල්ල නිවසේ සිටම කර ගන්න ඔයාටත් පුලුවන්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හැමෝටම වඩා අඩුවට, ඉහලම Color Quality එකට, ඔයාලගේ Photo එක Print කරපු Glass Frame එකක් විදිහට KS PHOTOGRAPH වෙතින් ඔයාටත් ලබාගන්න පුලුවන්...

ඔබට සිතැගි පරිදි design කර ගන්න දැන්ම අමතන්න 📞
WhatsApp - 0781892249 📞
📸 KS PHOTOGRAPH 📸

◾️4r(4x6) ◾️ 10×12
◾️8×6 ◾️ 10×15
◾️8×10 ◾️ 12×15
◾️8×12 ◾️ 12×18
කැමති Sizes වලින් ඔබේ photo එක හදාගන්න..
WhatsApp Message එකක් දාන්න..

🔸ඔබේ ආදරනීයන්ට තෑගි දෙන්න හොදම විදිහ . හැමදාම මතක තියෙන්න එයා වෙනුවෙන්ම හදපු gift එකක් දෙන්න. 😍❤. 🔸ඔබ අවශ්‍ය ඕනෑම ආකාරකය...
09/03/2026

🔸ඔබේ ආදරනීයන්ට තෑගි දෙන්න හොදම විදිහ .
හැමදාම මතක තියෙන්න එයා වෙනුවෙන්ම හදපු gift එකක් දෙන්න. 😍❤.
🔸ඔබ අවශ්‍ය ඕනෑම ආකාරකයට සකසා ගැනීමෙ පහසුව ඇත
🔸ඔබේ චායාරූප අපවෙත එවන්න .. Design/Artwork අපෙන් නොමිලේ ...
🔸දිවයිනේ අවම මිල..
🔸Best Quality Frames
🔸Frame size
🔹6 × 8
🔹8 ×12
🔹10×15
🔹12×18
🔹16×24
▫ දිවයින පුරා බෙදාහැරීම Island Wide delivery available 🚛
🔸ඇනවුම් කිරීමට Whatsapp 0781892249 හෝ inbox massage එකක් තබන්න.. 0768100741

23/02/2026

✨ SPECIAL OFFER! ✨
​ඔබේ ආදරණීය මතකයන් සλදාකාලිකව සුරැකීමට... 📸❤️
​ඔබේ දරුවාගේ සුරතල් සිනහව, විවාහ උත්සවයේ සුන්දර මතකයන් හෝ පවුලේ ආදරණීය ඡායාරූප ඉතා උසස් මට්ටමින් රාමු කර බිත්තියේ ලස්සනට තබා ගන්න දැන්ම ඇණවුම් කරන්න! 🖼️✨
​🖼️ A3 Size High Quality Photo Frame
💰 විශේෂ මිල: රු. 2,670/- පමණයි!
​⚠️ LIMITED STOCK! (තොග සීමිතයි!) 🏃‍♂️💨
​✅ දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කෙරේ (Island-wide Delivery Available) 🚚
✅ ඕනෑම පින්තූරයක් ඉතා උසස් මට්ටමින් රාමු කර දෙනු ලැබේ
✅ කල්පැවැත්ම සහ නිමාව පිළිබඳ පූර්ණ විශ්වාසය
​ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 076 800 741
📲 078 189 2249
​නැතිනම් අපේ Facebook Inbox එකට පණිවිඩයක් (Message) එවන්න. 📩

තෑග්ගකට දෙන්න දෙයක්ද බැලුවේ...🥰 අතේ තියෙන මුදලට අපි දෙන්නම් ලස්සනම ලස්සන ෆ්‍රේම් එකක්...ඒ විතරක් නෙවෙයි.. තව ගොඩක් ජාති ...
22/02/2026

තෑග්ගකට දෙන්න දෙයක්ද බැලුවේ...
🥰 අතේ තියෙන මුදලට අපි දෙන්නම් ලස්සනම ලස්සන ෆ්‍රේම් එකක්...
ඒ විතරක් නෙවෙයි.. තව ගොඩක් ජාති අපෙන් ඔයාලට ලැබෙනවා...
⭕️ Free Dessign
⭕️ Deliver Available
⭕️ Fast and friendly service
හිත හිත ඉන්නෙ ඇයි...
ඔයාගේ තෑග්ගත් අපිට කියලා කරවගන්න එන්න whatsapp එකට..
wa.me/+94 78 189 2249 / +94 76 810 0741

12/02/2026

අක්ක කෙනෙක්ගෙන් ලස්සන මල්ලියෙක්ට ගියපු තවත් ලස්සන Gift එකක් 💟

ඒක ගියේ කුලියාපිටිය, වැවගමට😇

රාමු කරන ලද ඡායාරූපයක් ඉතා අඩු මිලකට ඔබ අතටම ගෙන්වා ගැනීමට මෙන්න අවස්තාවක්... (gift framed photo)

😍😍 ඉතිම් 🥰 ඔයාගෙ ආදරණීයන්ට දෙමුද 🤗 ලස්සනම ලස්සන මතකයේ රැදෙන Cute Gift එකක්..ඒසේ නම් එක්වන්න අප සමග.....😍📷❤️💯🎁

ජංගම දුරකථනයෙන් ලබා ගත් හා වෙනත් ඕනෑම ඡායාරූපයක් අපිට Whatsapp කරන්න.

ඔබගේ අවස්ථාවට සුදුසු පරිදි නොමිලේ සංස්කරණය කරීම (Free edit) 🎁Birthday 🎁Anniversary 🎁Wedding 🎁Gift 🎁All special Event

🥰මෙම මස විශේෂ වට්ටම් සහිතයි.. 🥰

සෑමදේම මිල අධික කාලයේ අඩු වියදමින් සමීපතමයන් පුදුම කිරීමට අවස්ථාවක්....
ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක... දැන්ම අමතන්න.. Whatapp 076800741 / 0781892249

19/01/2026

✨ SPECIAL OFFER ✨
🖼️ 8×12 Photo Frame
💰 මිල – රු. 1650/= පමණයි
✔️ High quality photo print
✔️ Strong & elegant frame
✔️ Birthday / Anniversary / Gift වලට සුපිරි
✔️ ඔබ කැමති photo එකෙන් හදලා දෙන්න පුළුවන්
📌 Limited time offer
📌 Stock සීමිතයි
📞 විමසීම්: 076 810 0741 / watsapp +94 78 189 2249
📩 Inbox කරන්න / Call කරන්න අදම

14/12/2025

ළඟ එන එයාගේ Birthday🎂 එකට,Anniversary🫶එකට,
එයාට දෙන්න දෙයක් හිතාගන්න බැරිවද ඉන්නේ🤷‍♀️🤷?

හැමදාම එකම තෑග්ග දීලා එපා වෙලාද?🤥🫠

එහෙනම් මේ පාර එයාට වෙනස්ම විදිහෙ තෑග්ගක් දීලා එයාව සතුටු කරවමුද?😍❣️

දැන්ම කතා කරන්න
අපිට🤩🤪ඔයා කැමති,ආස කරන විදිහට,එයාගෙ හිත සතුටු කරන්න පුළුවන් විදිහේ ලස්සනම ලස්සන Photo එකක් හදාගන්න...🥳🙈

අපෙන් ඔබට ලබා ගතහැකි විවිධ Photo වර්ග..
1.Birthday Photos
2.Anniversary Photos
3.Baby Photos
4.Couple Photos
5.Others

ඔයා ලංකාවේ කොහේ කොතැන හිටියත් විශ්වාසවන්තව හා ආරක්ශිතව ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..😌🥳

වැඩි විස්තර දැනගැනීමට පහත සඳහන් දුරකථන අංක අමතන්න..
watsapp -: 078 189 2249
076 810 0741
මිස් කරගන්න එපා

14/12/2025

#ආදරනීය දුවෙක්ගෙන් තාත්ත කෙනෙක්ට😊 කුලියාපිටියට ගියපු තවත් ලස්සන ගිෆ්ට් එකක් 🥰

⭕️20% Offer 🤩
ඔන්න ඔයාලට රු 650 සිට ලස්සන Photo Frame අපෙන් ගන්න පුළුවන්. 😍

* Anniversary 👫
* ⁠Birthday 🎉
* ⁠Wedding 👰
* ⁠Graduation 👩‍🎓

වගේම, ඔයාගෙ එයාගෙ විශේශ ඕනෑම දවසකට දෙන්න ලස්සන අලුත් Design වලින් Photo Frame අපෙන් අඩුම මිලට ගන්න දැම්ම msg එකක් දාන්න. ✨
•Whatsap -:+94 78 189 2249 / 0768100741

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when SADU PHOTO FRAME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category