12/09/2025
P S✍🏽
"Photography" 📸❤️
කෙල්ලෙක්ට ඕවා හරියන් නෑ ඕවා කෙල්ලක්ට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ,මිනිස්සු නම් ඕනි තරම් කතා කියයි 🙂
හැබැයි මං දකින විදියට
තමන්ගෙ මහන්සියෙන් තමන්ගෙ කියලා
දෙයක් කරගන්න ආස කරන,
photography වලට ආස කෙනෙක්ට
මේ field එකේ සෑහෙන දුර ගමනක් යන්න පුලුවන්.
බාදක ගොඩක් මැද
මේ field එකේ ඉස්සරහට යන කෙනෙක්ට
අත් නොහැර ඉන්න ඕනිම කෙනෙක්ට
දවසක දිනන්න පුලුවන්…
බෑ කියපු හැමෝටම තමන්ට පුලුවන් කියලා
පෙන්නන්න පුලුවන් නම් එතන තමන් දිනලා ඉවරයි.
උත්සාහය කැපවීම අධිෂ්ඨානයෙන් වැඩ කරන්න.
තමන් කරන රස්සාවට ආදරේ කරන්න,
අද නැතත් හෙට දවස අනිවාර්යයෙන් හරියනවා.
මේ field එකේ වගේම අනෙක් හැම ක්ෂෙත්‍රයකම වැඩ කරන හැමොටම ජය වෙන්න ඕනි.❤️📸