Media Pro Kotugoda

Media Pro Kotugoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Pro Kotugoda, Photography Videography, Media Pro Kotugoda, Kotugoda.

Media Pro Kotugoda
Full HD තාක්ෂණය සමගින් පෙරහැර සජිවි විකාශනය,ක්‍රිකට් මැච්,එල්ලේ තරඟ ඇතුළු ඕනෑම
වැඩසටහන්
Mavic Drone සමගින් ගුවන් ගත දර්ශන සජීවී සහිතව Facebook, Youtube, Peo Tv ඔස්සේ සජිවි විකාශනය කිරිමට, වඩාත්ම ගුනාත්මක සේවාවක්සැපයිමට දැන් සුදානම්.

29/03/2025

ආගමනය Dream Night 2025
Wariyapola Frenzy Music Band
PART 2

04/04/2024
04/04/2024

ස්විස් ශීලංකා ළමා පදනමේ දායකත්වයෙන් ආර්ථික අපහසුතා ඇති පාසල් දූදරැවන් 1000 කට අභ්‍යාස පොත් ලබා දීමේ වැඩ සටහන යටතේ දිවුලපිටිය පදේශයේ පාසල් දරුවන් 500 කට අභ්‍යාස පොත් ලබාදීම දිවුලපිටිය පින්නකැලේවත්ත පියදර්ශනාරාමයේදී හලාවත මීගමුව දෙපලාතේ පධාන සංඝනායක අතිපූජ්‍ය වෙනිවැල්පිට්යේ පියදස්සි නාහිමියන්ගේ පධානත්වයෙන් ස්විස් ශීලංකා ළමා පදනමේ පභාත් පෙරේරා මහතාගේ සහ සුමුදු පෙරේරා මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරැණි. මේ සත්කාරය සංවිධානය කරනු ලැබුවේ පූජනීය දොරොව්වේ ඤාණරතන හිමියන් විසිනි ..

10/03/2024

චින්ත විවේකාරාමය කඨින මහා උත්සව පූජාව සජීවිකරණය... Live Media Pro Kotugoda

10/03/2024

Nippon Rugby Navy SC &Kandy SC Live Media Pro Kotugoda

10/03/2024

අග්‍රමහාපණ්ඩිත අක්තපත්‍ර නිල වශයෙන් ප්‍රධානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය
කඳු ගොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට....... Media Pro Kotugoda

නිට්ටබුව වෙළඳ සංගමය සුවඳ හමුව.....Media Pro Kotugoda
10/03/2024

නිට්ටබුව වෙළඳ සංගමය සුවඳ හමුව.....Media Pro Kotugoda

Address

Media Pro Kotugoda
Kotugoda

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Media Pro Kotugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share