Ananda Sastralaya Photographic Society

Ananda Sastralaya Photographic Society We are Ananda Sastralaya Kotte Photographic Society.

🌕පින්බර නිකිණි පෝය දිනයක් වේවා! 🌸🙏 සිත් පහන් කරවන, සාමය හා සැනසීම පිරුණු සුබ නිකිණි පෝය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු!🌕
27/08/2026

🌕පින්බර නිකිණි පෝය දිනයක් වේවා! 🌸🙏 සිත් පහන් කරවන, සාමය හා සැනසීම පිරුණු සුබ නිකිණි පෝය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු!🌕

🏆 Champions of the All Island Under-15 Badminton Championship 2026 (C Division)! 🏸A proud achievement by our Under-15 Bo...
17/08/2026

🏆 Champions of the All Island Under-15 Badminton Championship 2026 (C Division)! 🏸

A proud achievement by our Under-15 Boys' Team, whose hard work, teamwork, and determination have brought home the championship title.

🏅 Kavindu Hiranya (Captain)
🏅 Shalon Tharumina (Vice Captain)
🏅 Thumira Dinsara
🏅 Nethum Nethsara
🏅 Thivein Sadeesha
🏅 Pawan Chathuranga
🏅 Hiruka Nethmira
🏅 Ithun Sanahas
🏅 Thumira Methsilu
🏅 Manuth Lakyuga

Special thanks to the coach, Mr. D. S. P. Gunasekara, for his invaluable guidance and dedication.

Congratulations, champions! Your success is an inspiration to us all.
❤️💛❤️

Trust your hard work, stay calm, and give your best shot!
10/08/2026

Trust your hard work, stay calm, and give your best shot!

Best of luck to all the brilliant young minds sitting for the Grade 5 Scholarship Examination! 📚✨Stay focused, trust in ...
08/08/2026

Best of luck to all the brilliant young minds sitting for the Grade 5 Scholarship Examination! 📚✨

Stay focused, trust in your hard work, and give it your absolute best. The entire school community is rooting for your success! 🌟

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් ව සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාද ලබා දීමට ආනන්ද ශාස්ත්‍රාලයීය ගරුතර ස්වාමීන් ව...
08/08/2026

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් ව සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාද ලබා දීමට ආනන්ද ශාස්ත්‍රාලයීය ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලැබූ පිරිත් සජ්ඣායනාව..

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වී සිටින ආනන්ද ශාස්ත්‍රාලයීය පුතාලාට ශිෂ්‍යත්ව කඩ ඉම ඉහළින් ජය ගැනීමට ආනන්ද ශාස්ත්‍රාලයීය ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අප සැමගේ ආශිර්වාදය ලබා දෙන්නෙමු..🙏

🎖️ Prefect Board Awarding Ceremony 2026 🎖️Today, we proudly recognize and honor the dedication, leadership, and commitme...
08/08/2026

🎖️ Prefect Board Awarding Ceremony 2026 🎖️

Today, we proudly recognize and honor the dedication, leadership, and commitment of our newly appointed Prefect Board. As they step forward to serve and inspire, we celebrate their achievements and the responsibilities they undertake.

May this journey be filled with courage, integrity, and success as they lead our school community towards greater heights.

✨ Congratulations to the newly awarded Prefect Board! ✨

🙏🤍උසස්පෙළ විභාහගයට සාර්ථකව මුණදීම උදෙසා සිසුන් සදහා ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කිරීම🙏🤍
05/08/2026

🙏🤍උසස්පෙළ විභාහගයට සාර්ථකව මුණදීම උදෙසා සිසුන් සදහා ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කිරීම🙏🤍

2026 ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පවත්වන්න ලද පෙරහුරු ප්‍රශ්න පත්‍රයට අදාළව පවත්වනු ලැබූ පෙරහුරු සම්මන්ත්‍රණය .අනුග්‍රාහකත්...
04/08/2026

2026 ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පවත්වන්න ලද පෙරහුරු ප්‍රශ්න පත්‍රයට අදාළව පවත්වනු ලැබූ පෙරහුරු සම්මන්ත්‍රණය .

අනුග්‍රාහකත්වය ආනන්ද ශාස්ත්‍රාලයීය ආදි ශිෂ්‍ය සංගමය

🌕✨බුදු සරණින් සිත් නිවී, සැනසීම සහ යහපත් සිතුවිලි පිරුණු පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🌕✨
29/07/2026

🌕✨බුදු සරණින් සිත් නිවී, සැනසීම සහ යහපත් සිතුවිලි පිරුණු පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🌕✨

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වැඩසටහනප්‍රාථමික අංශය
21/07/2026

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වැඩසටහන
ප්‍රාථමික අංශය

Address

Kotte
11222

Telephone

+94742971291

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Photographic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananda Sastralaya Photographic Society:

Shortcuts

Share