28/07/2026
අන්ධකාරයෙන් මිදී ප්‍රඥාවේ අරුණලු දැකීමට පෙරුම් පුරන උතුම් දිනයක්... 🌕🌸
සිදුහත් කුමරුන්ගේ මහා අභිනිෂ්ක්‍රමණය, මව් කුස පිළිසිඳ ගැනීම, සහ උතුම් වූ බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතන මිගදායේදී "දම්සක් පැවතුම් සූත්‍රය" දේශනා කරමින් ලොවටම ධර්මයේ අමාරස බෙදා දුන්නේ මේ උතුම් ඇසළ පෝය දිනයේදීය.
ඔබ සැමට සියලු සදෙව් ලොවටම ශාන්තිය උදාකරන පින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🙏✨
#පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!
❤️💛❤️