S L Focus

S L Focus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S L Focus, Photographer, Kotapola.

27/12/2025
12/12/2024
06/09/2024

https://www.facebook.com/profile.php?id=61564512396206&mibextid=LQQJ4d

බිරියානි
රයිස් වර්ග
චිලී පේස්ට්
ඩෙවල් වර්ග
මැලේ අච්චාරු
වම්බටු මෝජු
රටකජු බැදුම්
කට්ලට්
වටලප්පන්
ආස්මි

නිවසේදීම නිෂ්පාදනය කරන කුළුබඩු එක්කර සදාගන්නා 100% පිරිසිදු ආහාර 😋

26/01/2024
natural 🌳
02/01/2024

natural 🌳

  කොට්ටව වැසි වනාන්තරයේ තුල ඇති බෝහෝ දෙනෙක් නොදන්න ස්ථානයක් මේ කොට්ටවගල නොහොත් කැකිල්ලගල. වනාන්තරය තුල තිබෙන තේ කඩය අසලි...
26/02/2023


කොට්ටව වැසි වනාන්තරයේ තුල ඇති බෝහෝ දෙනෙක් නොදන්න ස්ථානයක් මේ කොට්ටවගල නොහොත් කැකිල්ලගල. වනාන්තරය තුල තිබෙන තේ කඩය අසලින් ඇති අඩි පාර ඔස්සේ 2km පමණ ඉහළට ගිය විට මෙම ගල් තලාව හමු වේ. ඇතැම් අයට ටිකක් දුෂ්කර ගමණකි. නමුත් මේ ස්ථානයට ළඟා වූවාගෙන් පසුව ගාල්ල අවට ප්‍රදේශයේ සුන්දරත්වය සහ සාගරයේ ගමන් ගන්නා නෞකාවන් ද ඔබට දැක ගත හැකිය. එමෙන්ම තවත් පසෙකින් හිනිදුම කඳු පන්තිය ද දිස් වේ. මෙම මනරම් වූ ස්ථානයේ කිරීමට ද හැකියාව පවතී. තවද පහළ නෑමට හැකි ජල පහරක් ද ගලා යයි, ඒ අසලම පැරණි ගල් ලෙනක් ද පිහිටා ඇත. (සැ:යු අඩි පාර ඔස්සේ පැමිණීමේ දී කූඩැල්ලන්ගේ ගහනය අධිකයි වගේම අවබෝධයෙන් යන්න, ඇතැම් ස්ථාන වල දී පාර වරදින්න පුළුවන්.)

විනාස කරන්න එපා 🙏 ඉල්ලිමක් නෙවෙයි නියෝගයක්.

14/12/2022

𝐑𝐘𝐙𝐄𝐍𝐓𝐑𝐎𝐍𝐙’𝟐𝟑 𝐦𝐚𝐧𝐚𝐠𝐞𝐝 𝐛𝐲 𝐉𝐚𝐧𝐚 𝐂𝐫𝐞𝐰, 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐡𝐚𝐩𝐩𝐞𝐧𝐢𝐧𝐠 𝐨𝐧 𝐭𝐡𝐞 𝟏𝟒𝐭𝐡 𝐉𝐚𝐧 𝟐𝟎𝟐𝟑 𝐚𝐭 𝐄𝐡𝐚𝐥𝐢𝐲𝐚𝐠.....

14/12/2022
13/12/2022
13/12/2022

Address

Kotapola

Website

Alerts

Be the first to know and let us send you an email when S L Focus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S L Focus:

Share

Category