Pavithra Denawaka Mobile Photography

Directions

Pavithra Denawaka Mobile Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pavithra Denawaka Mobile Photography, Photography Videography, Koratota.

2026 ලෝක ඡායාරූපකරණ දිනය අදයි. මෙවර නිල වශයෙන් යෝජනා කර ඇති තේමාව වන්නේ "නිවස" (Home) යන්නයි. කෙනෙකුට මෙය විවිධ නිර්වචන ...
19/08/2026

2026 ලෝක ඡායාරූපකරණ දිනය අදයි.
මෙවර නිල වශයෙන් යෝජනා කර ඇති තේමාව වන්නේ "නිවස" (Home) යන්නයි.
කෙනෙකුට මෙය විවිධ නිර්වචන වලින් හැඳින්විය හැකි වුවද මට හැඟෙන අයුරින් නම් නිවස යන්න 'නිවීමයි'.
ලෝකයේ කොහේ ගියත් නිවසට ආ විට දැනෙන හැගීම වචනයට නැගීමට අපහසුය.එය ඒ තරම් සුවපහසුය. තමන්ගේම ලෝකයක අතරමං වන්නාක් වැනිය.
ලෝකයේ තමන්ටම කියා නිවසක් නැති මිනිසුන් බොහෝ සිටින්නේය. ඇතමෙකු අනුන්ගේ නිවසක් තුළද තමාගේ නිවසක මෙන් සිටින්නේය. සමහරෙකු තමන්ගේම නිවසක ආගන්තුකයකු මෙන් වෙසෙන්නේය.
නිවස නිවෙන තැනක් කර ගැනීම හුදෙක් වචනයක් පමණක් නොවී ක්‍රියාවක්ම විය යුතුය.
'නිවස' 'නිවෙන තැනක්' කරගත් සුවහසක් ලෝ වැසියන් වෙනුවෙන් මෙසේ සටහන් තබමි.

10/08/2026

Address

Koratota

Website

Alerts

Be the first to know and let us send you an email when Pavithra Denawaka Mobile Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby photography services