Vidath Mahasen

Vidath Mahasen Welcome to Drone Zona! We capture stunning aerial footage with top-notch drone technology. Elevate your perspective with us! ��

05/07/2026

නිස්කලංක පරිසරයක සැබෑ සුන්දරත්වය... 💚🍃














ඔයත් Drone කලාවට අලුතින්ම එකතු වෙන්න හිතන් ඉන්න කෙනෙක්ද? 🙋‍♂️ නැත්නම් Travel කරද්දී, Content Creation කරද්දී සුපිරිම Aer...
22/05/2026

ඔයත් Drone කලාවට අලුතින්ම එකතු වෙන්න හිතන් ඉන්න කෙනෙක්ද? 🙋‍♂️ නැත්නම් Travel කරද්දී, Content Creation කරද්දී සුපිරිම Aerial Shots ගන්න අඩු බජට් එකක Drone එකක් හොයනවාද? 🏔️🌊

​දැන් ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැතුව, ලංකාවේ දැනට පවතින මිල ගණන් අනුව රුපියල් ලක්ෂ 2කට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් හොඳම ඩ්‍රෝන් මාදිලි 3ක් මෙන්න! 👇

゚viralシ

19/05/2026

මීදුමෙන් වැහුණු කඳු පන්ති අතරින් පායලා එන මේ හිරු කුමාරයා දකිද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක බවක්. ස්වභාවධර්මයේ තවත් එක සුන්දර උදෑසනක්. ✨❤️





゚viralシ


සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා අපිට මුලින්ම පෙන්නුවේ "අම්මා". පොළොවේ ඉඳන් බැලුවත්, අහසේ ඉඳන් බැලුවත් ඒ ආදරේ තරම් ලස්සන ද...
10/05/2026

සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා අපිට මුලින්ම පෙන්නුවේ "අම්මා". පොළොවේ ඉඳන් බැලුවත්, අහසේ ඉඳන් බැලුවත් ඒ ආදරේ තරම් ලස්සන දෙයක් මේ ලෝකේ තවත් නෑ.

Drone එකක් පියාසර කරන්න කලින් මේ නීති ටික මතක තියාගත්තද? 🧐📸
10/05/2026

Drone එකක් පියාසර කරන්න කලින් මේ නීති ටික මතක තියාගත්තද? 🧐📸

02/05/2026

"සමහර වෙලාවට අපිට ඕනේ වෙන්නේ කන්දක් පාමුලට වෙලා මේ වගේ නිහඬව නිදහස විඳින්න විතරයි. 🧘‍♂️✨"







01/05/2026

"සොබාදහමේ අපූරු නිර්මාණ එක්ක මොහොතක් නිදහසේ... 🌿✨"





26/04/2026

කැලේ මැද්දේ වෙරළක්? 🤔 ඔව්, මේ තියෙන්නේ ගාල්ලේ සුපිරිම Jungle Beach එක! 🌊🔥 ඔයාලත් ගිහින් බලන්න ඕනේ තැනක්.




Address

42 Vijaya Road, Salamulla
Kolonnawa
10600

Website

Alerts

Be the first to know and let us send you an email when Vidath Mahasen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share