Lifestore by Thilakawardhana

Lifestore by Thilakawardhana Largest Retail Store in Kiribathgoda

Ground Floor Cosmetic Paradise
Free Beauty consultancy & buy products + free treatments,
Free counseling & beauty tips
Branded Perfumes, Wrist watches/Clocks Fish tanks, Sunglasses,
Gents & ladies purse / Wedding wallets, Branded Pens,
Beauty salon Accessories, Etc…

1st Floor IT Shop – Your

Ones stop iT shop
All kind of Computers & Laptops, Accessories
Camera Shop - All kind of cameras, Accessories
Music instruments & Entertainment DVD/VCD,
Sports World, Tele Shop, Albums
Electronic World

2nd Floor Gift House All kind of Gift Items & Greeting Cards,
Kitchen & home Appliances, Toys World,
World of baby items

3rd floor Travelers Choice, All kind of Bags

Men’s Grooming දැන් Next Level! 🧔‍♂️✨ ඔයාගේ පෙනුම වගේම confidence එකත් වැඩි කරගන්න ඕන කරන premium products ඔක්කොම දැන් එ...
16/06/2026

Men’s Grooming දැන් Next Level! 🧔‍♂️✨ ඔයාගේ පෙනුම වගේම confidence එකත් වැඩි කරගන්න ඕන කරන premium products ඔක්කොම දැන් එකම තැනකින් shop කරන්න! 😎

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

15/06/2026

🎁 Hospital Packages සඳහා 10% OFF! තොග අවසන් වන තුරු පමණයි.

පුංචි පැටියාටයි අලුත් මවටයි අවශ්‍ය හැමදේම එකම තැනකින් අරගන්න! 👶💕

Popular brands රැසක, උසස්ම තත්ත්වයේ නිෂ්පාදන විශාල එකතුවක් දැන් Lifestore එකෙන් මිලදී ගන්න පුළුවන්.

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

මේ පාර Father's Day එකට තාත්තව ඇත්තටම සර්ප්‍රයිස් කරන්න පුළුවන් Premium Wallets, Branded Watches, Sleek Belts, Perfumes ...
14/06/2026

මේ පාර Father's Day එකට තාත්තව ඇත්තටම සර්ප්‍රයිස් කරන්න පුළුවන් Premium Wallets, Branded Watches, Sleek Belts, Perfumes වගේම එයා ආස කරන තවත් Lifestyle Gifts රැසක් අපෙන් ලබාගන්න පුළුවන්. 🎁

හැමදාම අපි වෙනුවෙන්ම මහන්සි වෙන තාත්තට හොඳම surprise එක දෙන්න, අදම අපේ gift collection එකෙන් හොඳම තෑග්ග තෝරගන්න! 🌟

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

අවුරුද්දේ මැද ගෙදර upgrade කරන්න හිතන් ඉන්නවද? 🏡😍  ඕනෑම ගෙදරකට ගැළපෙන, high-quality වගේම ලස්සන Carpets, Clocks, Table La...
12/06/2026

අවුරුද්දේ මැද ගෙදර upgrade කරන්න හිතන් ඉන්නවද? 🏡😍 ඕනෑම ගෙදරකට ගැළපෙන, high-quality වගේම ලස්සන Carpets, Clocks, Table Lamps, Decor Items ඇතුළු තවත් සුවිශේෂී දේවල් රැසක් අපේ ළඟ තියෙනවා. 🌟ඔයත් අදම එන්න ළඟම තියෙන Lifestore එකට!

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

අලුත් මවට සහ පුංචි පැටියාට අවශ්‍ය වන සියලුම දේවල් දැන් එකම තැනකින් ලබාගන්න. 👶💕 රජයේ මෙන්ම පුද්ගලික රෝහල් නිර්දේශයන්ට අනු...
10/06/2026

අලුත් මවට සහ පුංචි පැටියාට අවශ්‍ය වන සියලුම දේවල් දැන් එකම තැනකින් ලබාගන්න. 👶💕 රජයේ මෙන්ම පුද්ගලික රෝහල් නිර්දේශයන්ට අනුව, ඉහළම ප්‍රමිතියේ නිෂ්පාදන තියෙන නිසා කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන්ම මිලදී ගන්න පුළුවන්.

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

09/06/2026

ඔයත් ජා-ඇල ද? එහෙනන් අදම ඇවිත් බලන්න ජා-ඇල Lifestore එකට! 😎

Parking ප්‍රශ්න, ට්‍රැෆික් අස්සේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඔයාට අවශ්‍ය හැමදේම, කිසිම stress එකක් නැතුව එකම තැනකින් ගන්න පුළුවන්! 🚗✨

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

අලුත් ගෙදරක අලුත් එකක් පට්න් ගන්න ඔයාගෙ හිත මිතුරන්ට දෙන්න ඕනේ හැමදාටම මතක හිටින වටිනා තෑග්ගක්. 🏡🎁✨ඒ වගේ හිත පිරෙන premi...
08/06/2026

අලුත් ගෙදරක අලුත් එකක් පට්න් ගන්න ඔයාගෙ හිත මිතුරන්ට දෙන්න ඕනේ හැමදාටම මතක හිටින වටිනා තෑග්ගක්. 🏡🎁✨

ඒ වගේ හිත පිරෙන premium සහ practical gifts රැසක් ඔයාට ලෙහෙසියෙන්ම තෝරගන්න Lifestore එකට එන්න! ❤️

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

පරිසරයට හිතකාමී විදිහට එදිනෙදා වැඩකටයුතු කරගන්න ගමන්ම, තමන්ටත් හොඳම දේ තෝරාගන්න එක ඇත්තටම අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් එක...
05/06/2026

පරිසරයට හිතකාමී විදිහට එදිනෙදා වැඩකටයුතු කරගන්න ගමන්ම, තමන්ටත් හොඳම දේ තෝරාගන්න එක ඇත්තටම අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් එකතු කරනවා. 🍃

ඒ වගේම අපි පාවිච්චි කරන දේවල් නිවැරදි විදිහට බැහැර කරන්නත් පොඩ්ඩක් සැලකිලිමත් වුණොත්, අපිට පුළුවන් අපේ වටපිටාව හැමදාටම ලස්සනට තියාගන්න. 🙌

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

Higher studies පටන් ගන්න ඉන්න ඔයාලගේ වැඩ ලේසි කරගන්න ගැළපෙනම Tablets සහ Laptops අපෙන්! 🎓✨ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්න පු...
02/06/2026

Higher studies පටන් ගන්න ඉන්න ඔයාලගේ වැඩ ලේසි කරගන්න ගැළපෙනම Tablets සහ Laptops අපෙන්! 🎓✨

ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්න පුළුවන් වගේම PDFs, slide presentations වගේම lecture notes පටලවා ගන්නේ නැතුව එකම තැනක තියාගන්න පුළුවන්. ලෙහෙසියෙන්ම e-learning & note-taking කරගන්නත් පුළුවන්. 📚

ඔයාගේ බජට් එකට ගැළපෙනම එක තෝරගන්න අදම Lifestore එකට එන්න!

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

01/06/2026

ඔයාටත් ගෙදරට, gifts වලට වගේම life එකට අවශ්‍ය හැමදේම එකම වහලක් යටින් ගන්න, අදම ඇවිත් බලන්න Lifestore by Thilakwardhana! 🏡🩵

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

Address

Kiribathgoda

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94112905599

Alerts

Be the first to know and let us send you an email when Lifestore by Thilakawardhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lifestore by Thilakawardhana:

Share