Sri Dharmaloka College Society of Photography

Sri Dharmaloka College Society of Photography Photography,
is an art of observation. It has little to do,
With the things you see.. and
Everything to do,
With the way you see them.

The Photographic Society of Sri Dharmaloka college is developing step by step to be the best among the school photography clubs in country. we are providing followings to our members to get knowledge and experiences in the vast field of photography.

1. Giving the opportunity for students to introduce their creations .

2. Giving the practical knowledge for students about Photography its techniqu

es and equipment s.

3. Giving the opportunity to see creations of pioneers in the field and learn through them.

4. Giving the opportunity for students to join for workshops which are conducted by pioneers in the field.

5.Giving opportunity to participate various photography competitions and exhibitions which are organized by Schools or other Photographic Organizations .

"ගෞරවනීය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට අජරාමර නිවන් සුවය ම වේවා..!""ගලන ගඟකි ජීවිතේ... දිය රැළි පෙරළේ... බිඳේ නැඟේ... හැපේ...
20/08/2026

"ගෞරවනීය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට අජරාමර නිවන් සුවය ම වේවා..!"

"ගලන ගඟකි ජීවිතේ... දිය රැළි පෙරළේ... බිඳේ නැඟේ... හැපේ හැඩේ... නිසල වේ පතුලේ..." 🌊

දශක ගණනාවක් පුරා ලාංකීය සංගීත අඹර ඒකාලෝක කළ ජාතියේ මහා යශෝරාවය, ආචාර්ය නන්දා මාලිනී මෑණියන් ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි! 🤍

මිනිස් හදවත්වල දුක, වේදනාව සහ තනිකම තම මියුරු හඬින් සුවපත් කළ ජාතියේ මහා කෝකිලාවිය වූ ඔබ ගැයූ ගී පද සියවස් ගණනාවක් යනතුරුත් මේ පොළොව මත රැව් පිළිරැව් දෙනු ඇත.

යුගයක ස්වර සලකුණ වූ, ගෞරවණීය ආචාර්ය නන්දා මාලිනියනි... ඔබට අජරාමර නිවන් සුවය ම ලැබේවා! 🙏🏻






දම්ලෝ පින් සිතුවිල්ල!✨ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!ධර්ම පාඨය:"මාපමඤ...
20/08/2026

දම්ලෝ පින් සිතුවිල්ල!✨

ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!

ධර්ම පාඨය:
"මාපමඤ්ඤේථ පාපස්ස,
න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන,
උදකුම්භෝපි පූරති"

අර්ථය:
'මේක පොඩි වැරැද්දක්, මට මෙයින් නරකක් වෙන්නේ නැහැ කියා පව් සුළුවෙන් නොසිතන්න. එක එක දිය බින්දුව වැටීමෙන් කලගෙඩිය පිරෙන්නාක් මෙන්, මෝඩයා කුඩා වැරදි එකතු කිරීමෙන් පවෙන් පිරී යයි.'




"𝗖𝗮𝗽𝘁𝘂𝗿𝗶𝗻𝗴 𝗠𝗼𝗺𝗲𝗻𝘁𝘀, 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗪𝗼𝗿𝗹𝗱𝘀 — 𝗛𝗮𝗽𝗽𝘆 𝗪𝗼𝗿𝗹𝗱 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 𝗗𝗮𝘆🌍📸""Behind every lens is a story waiting to be told, a...
19/08/2026

"𝗖𝗮𝗽𝘁𝘂𝗿𝗶𝗻𝗴 𝗠𝗼𝗺𝗲𝗻𝘁𝘀, 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗪𝗼𝗿𝗹𝗱𝘀 — 𝗛𝗮𝗽𝗽𝘆 𝗪𝗼𝗿𝗹𝗱 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 𝗗𝗮𝘆🌍📸"

"Behind every lens is a story waiting to be told, and behind every click is a moment frozen in eternity. Today, 𝗔𝘂𝗴𝘂𝘀𝘁 𝟭𝟵, as the world celebrates World Photography Day, the Photographic Society of Sri Dharmaloka College joins hands in honoring the universal language of vision and creativity.

​Let’s keep capturing the beauty around us and telling stories that words cannot express.✨

​Freeze Time, Tell a Story_💫




දම්ලෝ පින් සිතුවිල්ල!✨ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!ධර්ම පාඨය:"නිධීන...
14/08/2026

දම්ලෝ පින් සිතුවිල්ල!✨

ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!

ධර්ම පාඨය:
"නිධීනංව පවත්තාරං, යං පස්සෙ වජ්ජදස්සිනංනිග්ගය්හවාදිං මේධාවිං, තාදිසං පණ්ඩිතං භජේ."

අර්ථය:
'යමෙක් තමාගේ වැරදි පෙන්වා දෙමින්, අවවාද කරයිද, ඔහු නිධානයක් පෙන්වා දෙන කෙනෙකු මෙන් සිතා, එවැනි බුද්ධිමත් පණ්ඩිතයෙකුම ඇසුරු කළ යුතුය.'




උතුම් ගුරුමව්ට වේවා, විශ්‍රාම උපහාර..!📸✨"දහසක් දුක් ඉවසී දරුවන් හැදූදාදැයේ අනාගතය අතින්ම තැනූදාවිශ්‍රාම සුවය ලැබ යන මේ උ...
11/08/2026

උතුම් ගුරුමව්ට වේවා, විශ්‍රාම උපහාර..!📸✨

"දහසක් දුක් ඉවසී දරුවන් හැදූදා
දැයේ අනාගතය අතින්ම තැනූදා
විශ්‍රාම සුවය ලැබ යන මේ උතුම් දිනේ
පතමු ඔබට සුවපත් නිරෝගී දිවියකිනේ"

"ඉර සේ එළිය දී නොමඳව ලොවටම
දැය වෙනුවෙන් කැපකර ඔබගේ දිවියම
ගුරු ගුණ සුවඳ රැඳි මතකය ඉතිරි කර
යන්නට අවසරය, ඉරෝශා ගුරුමව් ඔබටයි මේ උපහාර!"

"ඉරෝශා ගුරුමෑණියනි, අවසරයි අපට
ඔබගේ ගුරුහරුකම් සෙවණින් නික්මෙන්නට
සැමදා ආදරෙයි දම්ලෝවරුන් ලෙස..."

අපගේ ධම්ලෝ මෑණියන්ගේ සෙවණේ හිඳ දහස් සංඛ්‍යාත දරු දැරියන් වෙනුවෙන් ඔබ ලබා දුන් ගුරු හරුකම් සහ මඟපෙන්වීම අප සැමදා කෘතවේදීව සිහිපත් කරන්නෙමු. ඉදිරි විශ්‍රාම දිවිය නිරෝගී සුවයෙන්, සතුටින් සහ සාමයෙන් පිරී ඉතිරී යන්නට පාසලේ මහ සඝ රුවන ප්‍රමුඛ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් හා 10/11 අංශයේ ගුරුදෙගුරුන් ඇතුළු සමස්ථ ආචාර්ය මණ්ඩලයේ ගුරු දෙගුරුන් ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලූ ම දෙනා ද 2024 O/L කණ්ඩායමේ ආදරණීය ගෝලයන්ද අප පාසල් ප්‍රජාව ම වෙනුවෙන් හෘදයාංගම සුබ පැතුම් එකතු කරන්නෙමු! ✨





"𝗕𝗲𝗹𝗶𝗲𝘃𝗲 𝗶𝗻 𝗬𝗼𝘂𝗿𝘀𝗲𝗹𝗳—𝗚𝗼𝗼𝗱 𝗟𝘂𝗰𝗸 𝗳𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗔/𝗟𝘀!"✨🎯​All your dedication and hard work have led to this moment. Step into th...
09/08/2026

"𝗕𝗲𝗹𝗶𝗲𝘃𝗲 𝗶𝗻 𝗬𝗼𝘂𝗿𝘀𝗲𝗹𝗳—𝗚𝗼𝗼𝗱 𝗟𝘂𝗰𝗸 𝗳𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗔/𝗟𝘀!"✨🎯

​All your dedication and hard work have led to this moment. Step into the exam hall with confidence and turn your dreams into reality.

​​Sending our best wishes to all A/L candidates—our students, friends from other schools, and private applicants alike. You've got this! Trust in your preparation, stay calm, and make it happen.

​Good luck to all the 𝐀/𝐋 champions! 🙌🏻📸






𝗟𝗲𝘁 𝘂𝘀 𝗯𝘂𝗶𝗹𝗱 𝗮 𝗯𝗲𝘁𝘁𝗲𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝘁𝗼𝗴𝗲𝘁𝗵𝗲𝗿! ✨📚A parent-teacher meeting was successfully held in conjunction with the Grade 10...
09/08/2026

𝗟𝗲𝘁 𝘂𝘀 𝗯𝘂𝗶𝗹𝗱 𝗮 𝗯𝗲𝘁𝘁𝗲𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝘁𝗼𝗴𝗲𝘁𝗵𝗲𝗿! ✨📚

A parent-teacher meeting was successfully held in conjunction with the Grade 10 term examinations. We extend our gratitude to all the parents who took the time to discuss their children's progress and guide them toward excellence.🏆

Success can be achieved through collective effort! ✨💯




"𝗕𝗲𝗹𝗶𝗲𝘃𝗲 𝗶𝗻 𝘆𝗼𝘂𝗿 𝗵𝗮𝗿𝗱 𝘄𝗼𝗿𝗸 𝗮𝗻𝗱 𝗹𝗲𝘁 𝘆𝗼𝘂𝗿 𝗯𝗿𝗶𝗹𝗹𝗶𝗮𝗻𝗰𝗲 𝘀𝗵𝗶𝗻𝗲! 💫"​Sending our warmest wishes and blessings to all the little ...
08/08/2026

"𝗕𝗲𝗹𝗶𝗲𝘃𝗲 𝗶𝗻 𝘆𝗼𝘂𝗿 𝗵𝗮𝗿𝗱 𝘄𝗼𝗿𝗸 𝗮𝗻𝗱 𝗹𝗲𝘁 𝘆𝗼𝘂𝗿 𝗯𝗿𝗶𝗹𝗹𝗶𝗮𝗻𝗰𝗲 𝘀𝗵𝗶𝗻𝗲! 💫"

​Sending our warmest wishes and blessings to all the little stars stepping up for the 𝐆𝐫𝐚𝐝𝐞 𝟓 𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩 𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 today. Stay confident, trust your preparation, and give it your absolute best! 📚✨

​— We wish the Sri Dharmaloka College Photographic & Art Society every success.📸 —

Victory is certain..!🏆




දම්ලෝ පින් සිතුවිල්ල!✨ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා අද සිට සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!ධර්ම පාඨය...
05/08/2026

දම්ලෝ පින් සිතුවිල්ල!✨

ගුණ දහම් සුවඳින් ස්වයංපෝෂිත දරු පරපුරක් උදෙසා අද සිට සෑම සතියක ම පළ කරන දහම් පණිවුඩයයි..!

ධර්ම පාඨය:
"ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨෝ චේව ධම්මේ, අභිසම්පරායේ ච."

අර්ථය:
'වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.'




දම්ලෝ කඨින මහා පිංකම - 2026✨️ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රධාන දායකත්වයෙන් සිදුකරනු ලබන, 2026 වර්ෂයේ වැලිකන්ද මුතුගල ආරණ...
31/07/2026

දම්ලෝ කඨින මහා පිංකම - 2026✨️

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රධාන දායකත්වයෙන් සිදුකරනු ලබන, 2026 වර්ෂයේ වැලිකන්ද මුතුගල ආරණ්‍ය සේනාසනයෙ හි පූජනීය කඨින මහා පිංකම එම විහාරස්ථානයට ගොස්, අප විසින් ආරාධනානුකූල ව භාර ගන්නා ලදි.

ඇසළ පුන් පොහෝ දිනයට යෙදී තිබූ කඨින වස් ආරාධනා පිංකම හා අප විද්‍යාලයේ මහ සංඝ රත්නය ප්‍රමුඛ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමියන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් ඇතුළු සියලූ ම දෙනා විසින් එක්ව පුණ්‍යවන්ත සිත් ඇතිව මෙම මහා පිංකමට සම්බන්ධ වූවෙමු.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය සමස්ථ පාසල් ප්‍රජාව එක් ව පළමු වරට සංවිධානය කළ මෙම අප්‍රමාණ කුසල් සහිත දුර්ලභ කඨින මහා පිංකම හා ඔබත් එක්ව මෙහි අග්‍ර කොටස්කරුවන් වන්නට ඉතාමත් පුණ්‍යවන්ත වූ සිතින් ආරාධනා කරන්නෙමු..!

​"චීවරං දානං - සබ්බ දුක්ඛ විනාසනං
නිබ්බාන සක්ඛි භූතංච - පත්ථිතං ධම්මමේව ච"

දැක බලා සතුටු සිතින් ම අනුමෝදනා වෙත්වා..!


#දම්ලෝකඨින2026

Address

Kelaniya

Telephone

+94112911518

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dharmaloka College Society of Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Dharmaloka College Society of Photography:

Shortcuts

Share

Category