07/08/2026
ඔයත් දෙසැම්බර් 8න් පටන් ගන්න සාමාන්‍ය පෙළ වොභාගයට ict කරන කෙනෙක්ද?
Ict විශයට A එකක් ගන්න උනන්දුවක් ආසාවක් තොයන කෙනෙක්ද?
ඔන්න එහෙනම් zero2ict අපි ict වලට A එකක් ගන්න බලාගන ඉන්න ඔයාට උදව් කරන්න සූදානම්.
ඔයා මොන තත්වෙක හිටියත් ඔයාට සාමාන්‍ය පෙළ ICT විශයට අදාල 10වසර සහා 11 වසර සියලුම විෂය කරුනු අපි ආවරණය කරනවා වගේම පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා.ඒ විතරක් නෙවෙයි 10 වසර පාඩම්වල වදන් සැකසීම,විද්‍යුත් පැතුරුම්පත්,ඉලෙක්ට්‍රොනික සමර්පණ හා දත්ත සමුදාය වගෙම 11 වසර ගැටලු විසදීමට ක්‍රමලේකන භාවිතය ,අන්තර්ජාලය සහා විද්‍යුත් තැපෑල වගේම බහුමාධය භාවිතය කියන පාඩම්වලට අදාලව ප්‍රායෝගික ක්‍රියාකාරකමුත් අපි කරනවා.
සාමාන්‍යපෙළ ict විභාගයට A එකක් ගන්න බලාගන ඉන්න ඔයාව ඒ සදහා සූදනම් කරන අපි සෑම පාඩමකටම අදාලව නිබන්ධන ,කෙටි සටහන් වගේම ඉගැන්නුම් කරුනු ආවරනය වෙන්න past papers අපි ඔයාගෙ නිවසටම ලැබෙන්න සලස්වනවා..අපි මේ සියල්ල ඔයාට ලැබුනයින් පස්සෙ තහවුරු කිරීමකින් අනතුරුව පන්ති ආරම්භ කරනවා.
ඔයා පන්තියට සම්බන්ධ වුන වහාම ඔයා වෙනුවෙන් අපේ කාර්‍යමණ්ඩලයේ කෙනෙක් අපි ඔයාට ඇතිවන ගැටලු නොතේරෙන තැන් තව දුරටත් කියලා දෙන්න යොමු කරනවා වගේම මාස තුනකින් ICT විශයට A එකක් අරන් දෙන්න අපි කැපවෙනවා.ඉතින් විශ්වාසෙන් A එක්කට යන්න ඔයත් අදම අප හා සම්බන්ධ වෙන්න. ඔබේ තේරීමට හොදම වටිනාකමක් දෙන අපි
ඔයත් දෙසැම්බර් 8න් පටන් ගන්න සාමාන්‍ය පෙළ වොභාගයට ict කරන කෙනෙක්ද?
Ict විශයට A එකක් ගන්න උනන්දුවක් ආසාවක් තොයන කෙනෙක්ද?
ඔන්න එහෙනම් zero2ict අපි ict වලට A එකක් ගන්න බලාගන ඉන්න ඔයාට උදව් කරන්න සූදානම්.
ඔයා මොන තත්වෙක හිටියත් ඔයාට සාමාන්‍ය පෙළ ICT විශයට අදාල 10වසර සහා 11 වසර සියලුම විෂය කරුනු අපි ආවරණය කරනවා වගේම පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා.ඒ විතරක් නෙවෙයි 10 වසර පාඩම්වල වදන් සැකසීම,විද්‍යුත් පැතුරුම්පත්,ඉලෙක්ට්‍රොනික සමර්පණ හා දත්ත සමුදාය වගෙම 11 වසර ගැටලු විසදීමට ක්‍රමලේකන භාවිතය ,අන්තර්ජාලය සහා විද්‍යුත් තැපෑල වගේම බහුමාධය භාවිතය කියන පාඩම්වලට අදාලව ප්‍රායෝගික ක්‍රියාකාරකමුත් අපි කරනවා.
සාමාන්‍යපෙළ ict විභාගයට A එකක් ගන්න බලාගන ඉන්න ඔයාව ඒ සදහා සූදනම් කරන අපි සෑම පාඩමකටම අදාලව නිබන්ධන ,කෙටි සටහන් වගේම ඉගැන්නුම් කරුනු ආවරනය වෙන්න past papers අපි ඔයාගෙ නිවසටම ලැබෙන්න සලස්වනවා..අපි මේ සියල්ල ඔයාට ලැබුනයින් පස්සෙ තහවුරු කිරීමකින් අනතුරුව පන්ති ආරම්භ කරනවා.
ඔයා පන්තියට සම්බන්ධ වුන වහාම ඔයා වෙනුවෙන් අපේ කාර්‍යමණ්ඩලයේ කෙනෙක් අපි ඔයාට ඇතිවන ගැටලු නොතේරෙන තැන් තව දුරටත් කියලා දෙන්න යොමු කරනවා වගේම මාස තුනකින් ICT විශයට A එකක් අරන් දෙන්න අපි කැපවෙනවා.ඉතින් විශ්වාසෙන් A එක්කට යන්න ඔයත් අදම අප හා සම්බන්ධ වෙන්න. ඔබේ තේරීමට හොදම වටිනාකමක් දෙන අපි zero2ict.
https://www.facebook.com/share/v/19NNQo7f61/