YES I CAN

YES I CAN # Education
(1)

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නසියදිවි හානි කරගනීහිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව පො...
17/07/2026

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න
සියදිවි හානි කරගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී හිටපු පොලිස්පතිවරයා මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවයි.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස ද සේවය කළා.

***de

කියන්නකෝ බලන්න මේකත්♥️♥️  ゚viralシ
11/06/2026

කියන්නකෝ බලන්න මේකත්♥️♥️ ゚viralシ

Address

Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when YES I CAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share