Dilshan Chamika photography

Dilshan Chamika photography ��https://Dilshan Chamika Photograph

මේ වෙහෙසකර කටුක දවස් ආසාවෙන් ගෙවෙන්නෙ...ඇස් උනත් වටවලට සම දවස් හිනාවෙන් ගෙවෙන්නෙ...අවර්නිත හවස්වරු පවා විස්ටීරියා මලින් ...
20/04/2025

මේ වෙහෙසකර කටුක දවස් ආසාවෙන් ගෙවෙන්නෙ...
ඇස් උනත් වටවලට සම දවස් හිනාවෙන් ගෙවෙන්නෙ...
අවර්නිත හවස්වරු පවා විස්ටීරියා මලින් පිරෙන්න...
මැජිකල් ලැවෙන්ඩර් සුවද මනුස්සයෙක් ජීවිතේ ඉන්නම ඕනේ!
ගිනි ගන්න හදවතක් උනත් ආදරෙන් නිවෙන්න.🌻🌼
¥ Dilshan Chamika photography 0762808551 in frame ( )

Dilshan Chamika photography 0762808551In frame ( )❤ජීවිතේ එක දවසක් හරි තමන් වෙනුවෙන් වෙන් කරන්න තමන්ට ආදරේ කරන්න❤️☺️
17/03/2025

Dilshan Chamika photography 0762808551
In frame ( )❤
ජීවිතේ එක දවසක් හරි තමන් වෙනුවෙන් වෙන් කරන්න
තමන්ට ආදරේ කරන්න❤️☺️

23/11/2024
23/11/2024

ප්‍රශ්න වලින් තෙරපිලා ඉන්න මිනිස්සු මොහොතකට හරි හෙව්වේ නිදහසේ ඉන්න වෙලාවක්...🍃💚🥺
crdit by Dilshan Chameka

ජීවිතේ සතුටින් ඉන්නජීවිතේ විඳින්නහිනා වෙන්නකොහෙත් ම තනිකම නම්බාධාවක් නෙවෙයි ළමයෝ....ඔයාට ඔයා ඉන්නකල්මට මම ඉන්නකල්ඔයාටත් ...
01/08/2024

ජීවිතේ සතුටින් ඉන්න
ජීවිතේ විඳින්න
හිනා වෙන්න
කොහෙත් ම තනිකම නම්
බාධාවක් නෙවෙයි ළමයෝ....
ඔයාට ඔයා ඉන්නකල්
මට මම ඉන්නකල්
ඔයාටත් පුළුවන් සතුටින් ඉන්න
මටත් පුළුවන් සතුටින් ඉන්න....
මිනිස්සු වට කරන්
හිනා වෙන්න සතුටු වෙන්න
මට අයිතියක් නොලැබුණත්,
කවදාවත් කවුරුවත්
මට සතුටු වෙන්න තිබුණු අයිතිය
උදුර ගත්තෙ නෑ....
ඒ අයිතිය
කාටවත් උදුර ගන්නත් බෑ....
මට ම විතරයි මගේ සතුට
නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නෙ....
ඉතින් මගේ ලෝකෙ
මං සතුටින් නම්
ඇයි ඔයාට බැරි
ඔයාගේ ලෝකේ ඔයාට සතුටින් ඉන්න?
COPIED



Dilshan Chamika photography0762808551 Dilshan Chameka TALENT Bhagya Thennakoon )❤️
📸📸

Happy 1st birthday (SHENU BOY ❤️)Dilshan Chamika photography 0762808551
28/07/2024

Happy 1st birthday (SHENU BOY ❤️)
Dilshan Chamika photography 0762808551

(  NUWEDI) 1st BIRTHDAY ❤Dilshan Chamika photography 0762808551📸Please be kind not to harm the photographs "Make every m...
21/07/2024

( NUWEDI) 1st BIRTHDAY ❤
Dilshan Chamika photography 0762808551📸
Please be kind not to harm the photographs
"Make every moment memorable"📓

සමහර වෙලාවට අහස හරි පැහැදිලියි, සමහර වෙලාවට වලාකුළුවලින් පිරිලා....ඔය දෙකෙන් මොක වුනත් මට අහස හරි ලස්සනට පේනවා,සමහර දේවල...
23/02/2024

සමහර වෙලාවට අහස හරි පැහැදිලියි,
සමහර වෙලාවට වලාකුළුවලින් පිරිලා....
ඔය දෙකෙන් මොක වුනත් මට අහස හරි ලස්සනට පේනවා,
සමහර දේවල් තිබුණා හෝ නැතා අපිට පුළුවන් ඒවයෙ මොකක් හරි ලස්සනක් දකින්න...
ජීවිතෙත් එහෙමයි; ඉතින් ලස්සන දකින්න_
Dilshan chamika photography 0762808551
IN FREAME ( S A N C H A N A ) 😍
Please be kind not to harm the photographs
"Make every moment memorable "

Dilshan Chameka
28/01/2024

Dilshan Chameka

📸Dilshan Chamiak Photography 0762808551TALENT (SANCHANA)😍Please be kind not to harm the photographs"Make every moment me...
07/01/2024

📸Dilshan Chamiak Photography 0762808551
TALENT (SANCHANA)😍
Please be kind not to harm the photographs
"Make every moment memorable "


#

Address

Kekirawa
50100

Telephone

+94762808551

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Chamika photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilshan Chamika photography:

Share

Category