Hndit 2k18 kegalle

Hndit 2k18 kegalle Our enjoyable moments only here

08/09/2025

HND in ENGLISH
කරපු මාවනැල්ල ,අරණායක, හෙම්මාතගම කෙනෙක් ඉන්නවනම් message එකක් දාන්න.

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
27/10/2024

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

  General Convocation of SLIATE #(21st October 2023)Higher National Diploma in Information Technology. 🎓Thank you everyo...
25/01/2024

General Convocation of SLIATE #
(21st October 2023)

Higher National Diploma in Information Technology. 🎓
Thank you everyone!❤️❤️

28/05/2023
20/05/2023

උසස් තාක්ෂන ආයතන වල 2017 වසරේ පාඨමාලා ආරම්භ කල සිසුන්ගේ වසර 4රේ පාඨමාලාව දැන් වසර 7ක් වී තිබේ..

උසස් තාක්ෂණ ආයතන වල 2018 වසරේ පාඨමාලා ආරම්භකල සිසුන්ගේ වසර 3නේ 2කේ පාඨමාලා කාලය මේ වන විට වසර 6ක් වී තිබේ.

ඉහත වසර වල බොහෝ සිසුන් පසුගිය වසර වන විට තම තමන්ගේ පාඨමාලා අවසන් කර තිබුනත් SLIATE පරිපාළනය මේ වන තෙක් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට දිනයක් නියම කිරීමට අපොහොසත් වී තිබේ.

සිසු ජීවිත සමග මෙලෙස සෙල්ලම් නොකර 18 වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සදහා කඩිනමින් දිනයක් වෙන් කරණු..

ලද බොලද SLIATE ආයතනේ පරිපාලකයින්ගේ නොමනා කිරියාවන් නිසා විනාසවී යන්නේ රටේ අනාගතය නොවේද..?

😉😉
17/09/2022

😉😉

Address

Kegalle
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Hndit 2k18 kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hndit 2k18 kegalle:

Share

Category