Chamal Lakshan Photography

Chamal Lakshan Photography Srilankan Wildlife Photographer

Dendrelaphis caudolineolatus(Günther1869)වයිරි හාල්දණ්ඩාStrip-tailed bronzeback  Strip-tailed Bronzeback snake is endemi...
05/09/2023

Dendrelaphis caudolineolatus(Günther1869)
වයිරි හාල්දණ්ඩා
Strip-tailed bronzeback

Strip-tailed Bronzeback snake is endemic to Sri Lanka and distributed in the Lowland wet zone and submontane forests of the island. Can be distinguished from others due to its distinct body coloration.

IUCN Conservation Status - VU (Vulnerable)
Picture - Adult Male , Western slope of piduruthalagala conservation forest.
(Near to Tea & Experience Factory )

Green vine snakeඇහැටුල්ලා  Ahaetulla nasuta (Lacépède1789)ලෝකයේ දැනට Ahaetulla ගණයට අයත් සර්ප විශේෂ 10 අතුරින් ශ්‍රී ලංක...
05/12/2022

Green vine snake
ඇහැටුල්ලා
Ahaetulla nasuta (Lacépède1789)

ලෝකයේ දැනට Ahaetulla ගණයට අයත් සර්ප විශේෂ 10 අතුරින් ශ්‍රී ලංකාවේ හමුවන Ahaetulla විශේෂ දෙකෙන් එකක් ලෙස ඇහැටුල්ලා හැඳින්විය හැකි අතර 2020 වසරේ අග කාර්තුවේදී Ashok kumar mallik ඇතුළු පර්‍යේශණ කණ්ඩායම විසින් එවකට සිටි Ahaetulla විශේෂ වල පරිණාමික බන්ධුතාවන් සහ අණුක ජීව විද්‍යාත්මක කරුණු පදනම් කොටගෙන සිදු කෙරුණු විශාල පර්‍යේශණ පත්‍රිකාවකින් එවකට ලෝකයේ සිටි ඇහැටුල්ලන් විශේෂ සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වූ අතරම ශ්‍රී ලංකාවේ හමුවන Ahaetulla nasuta විශේෂය සහ Ahaetulla pulverulenta විශේෂය ලංකාවට ආවේණික සර්ප විශේෂ ලෙස නම් කරන ලද අතර ඉන්දියාවේ දකුණු සහ අග්නිදිග ප්‍රදේශයන්හි හමුවන Ahaetulla විශේෂ අණුක ජීව විද්‍යාත්මකව සහ දන්ත වින්‍යාසය වැනි ඇතැම් ලක්ෂණ මඟින් වෙනත් විශේෂ ලෙස නම් කරන ලදී!

ඇහැටුල්ලා යනු රුක්වාසී සර්ප විශේෂයක් වන අතර බොහෝවිට ඇස් මට්ටමේ කුඩා ගස් මත දහවල් කාලයේ අව් රශ්මිය පතිත වන ස්ථාන වල බොහෝවිට දැක ගැනීමට හැකියාව පවතී. විශාල පරාසයක විහිදී යන උදරීය වර්ණ ප්‍රභේධනයක් දැකගත හැකි විශේෂයක් වන අතර කලාතුරකින් දුඹුරු පැහැයට හුරු වර්ණ ගන්නා වර්ණ ප්‍රභේධක්ද දැකගත හැකි වේ. සුළු විෂ සහිත සර්ප විශේෂයක් වන මොවුන් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂකි.

montane hour-glass tree-frogTaruga eques (Günther, 1858)කඳුකර ගස් මැඩියාශ්‍රී ලංකාවට ආවේණික මැඩියන් අයත් ගණයක් වන Taruga...
25/11/2022

montane hour-glass tree-frog
Taruga eques (Günther, 1858)
කඳුකර ගස් මැඩියා

ශ්‍රී ලංකාවට ආවේණික මැඩියන් අයත් ගණයක් වන Taruga ගණයට අයත් ගස් මැඩියන් විශේෂ තුන අතරින් මුහුදු මට්ටමේ සිට උස මීටර් 1200ට වඩා ඉහල කඳුකර ප්‍රදේශ වල හමුවන මෙම Taruga eques විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මැඩියන් විශේෂයකි. "Taruga" යන යෙදුම සංස්කෘත භාෂාමය අරුතක් ඇති යෙදුමකි. මෙහි අර්ථය "ගස් මත සිටින" " ගස් නඟින" වැන්නකට සමාන වේ.
Taruga ගණයේ සියළුම මැඩියන් විශේෂ සිහින් ඇදී ගිය සිරුරක් සහ දික් වූ හොම්බක් සහිත දේහ ලක්ෂණ දරයි.

ඡායාරූපය - පිදුරුතලාගල රක්ෂිත කලාපය තුල හමුවූ පිරිමි කඳුකර ගස් මැඩියෙක්.

Spot-billed Pelicanතිත් හොට පැස්තුඩුවාPelecanus philippensis (Gmelin, 1789)
19/10/2022

Spot-billed Pelican
තිත් හොට පැස්තුඩුවා
Pelecanus philippensis (Gmelin, 1789)

Srilankan green pit viper පලා පොළඟාCraspedocephalus trigonocephalus (Donndorff 1798)Potential Highly venomousAll images ...
28/07/2022

Srilankan green pit viper
පලා පොළඟා
Craspedocephalus trigonocephalus (Donndorff 1798)
Potential Highly venomous

All images here are copyright by the photographer. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this site without the express written consent of the photographer. This picture owned Chamal Lakshan photography.

I've just reached 800 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
27/07/2022

I've just reached 800 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Wingless Dragon 🔥💚Oriental Garden Lizardගරා කටුස්සාCalotes versicolor (Daudin, 1802)
23/07/2022

Wingless Dragon 🔥💚

Oriental Garden Lizard
ගරා කටුස්සා
Calotes versicolor (Daudin, 1802)

Wickramasinghe's Bronzebackවික්‍රමසිංහලාගේ හාල්දණ්ඩාDendrelaphis wickrorum (Danushka et al., 2020)නිර්විෂ
22/07/2022

Wickramasinghe's Bronzeback
වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා
Dendrelaphis wickrorum (Danushka et al., 2020)
නිර්විෂ

Album Stoddartii 💚Rhino-horned lizardකඟමුව අං කටුස්සාCeratophora stoddartii(Gray, 1834)The rhino-horned lizard (Ceratoph...
21/07/2022

Album Stoddartii 💚

Rhino-horned lizard
කඟමුව අං කටුස්සා
Ceratophora stoddartii(Gray, 1834)

The rhino-horned lizard (Ceratophora stoddartii), also commonly known as Stoddart's unicorn lizard and the mountain horned agama, is a species of lizard in the family Agamidae. The species is endemic to Sri Lanka. It is called kagamuva angkatussa/ කඟමුව අං කටුස්සා in Sinhala.

All images here are copyright by the photographer. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this site without the express written consent of the photographer. This picture owned Chamal Lakshan photography.

Rhino-horned lizardකඟමුව අං කටුස්සාCeratophora stoddartii(Gray, 1834)Endemic to srilanka
18/06/2022

Rhino-horned lizard
කඟමුව අං කටුස්සා
Ceratophora stoddartii(Gray, 1834)
Endemic to srilanka

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Chamal Lakshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category