17/07/2026
පාද යාත්‍රා 2026 👣🐘🍃🐃
අලි, කොටි, වළස්සුන්ගෙන් පිරුණු ප්‍රධාන වනෝද්‍යාන දෙකක්, පළාත් තුනක් හරහා දින හතරක්, රාත්‍රීන් තුනක් වනාන්තරේ ගෙවමින් 100km කට අධික දුරක් මගවගුරු ,කලපු මැදින් කුඹුක්කන් ඔයෙන් එතෙරව මැණික් ගග දිගේ ගිය සංස්කෘතික හා ඓතිහාසික පා ගමන....
හරෝ හරා !!
#පාදයාත්‍රාව #කතරගම #ඔකද #ඔකද #පාදයාත්‍රා