19/08/2026
-සුන්දර දෙගල්දොරුව-
දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම් වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි.
ගල් ලෙන තුල ඇති උමඟ මේ වන විට වසා ඇත.
ිරු