Mahesh Ganganath Photography

Mahesh Ganganath Photography Photographer

23/08/2026

ගොඩක් couples වැස්සට බය වෙනවා.
ඒත් photographer කෙනෙක්ට නම් වැස්ස කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි — Creative Opportunity එකක්. ❤️

Transparent umbrella එකක්, soft natural light එකක්, wet road reflections, backlight එකක් සහ ඒ මොහොතේ naturally එන emotions එකතු කරලා, ordinary portrait session එකක් cinematic wedding story එකක් කරන්න පුළුවන්.

Perfect weather එකක් බලාගෙන ඉන්න එපා.
Perfect memories හදන්න. ✨

🎬 Episode 03 – Wedding Day Photography Tips

21/08/2026

Photography පටන් ගන්නේ Camera එකෙන් නෙවෙයි.
ලෝකය දකින විදිහෙන්.
හොඳ Photographer කෙනෙක් වෙනවා කියන්නේ Settings මතක තබාගන්න එක විතරක් නෙවෙයි.
Light දකින්න...
Emotion කියවන්න...
Story එකක් හඳුනාගන්න...
සාමාන්‍ය මිනිස්සුන්ට මඟහැරෙන දේවල් දැකගන්න ඇසක් ගොඩනඟන එකයි.
RAW VISION කියන්නේ Photography Course එකක් විතරක් නෙවෙයි.
ඒක කැමරාවෙන් දකින්න ඉගෙනගන්න තැනක්.
Camera Fundamentals සිට Visual Storytelling, Composition, Light, Psychology of Vision, Professional Editing සහ ඔබේම Signature Style එක ගොඩනඟන තෙක්...
සැබෑ Photographer කෙනෙක් වෙන්න අවශ්‍ය මූලිකත්වය මෙතැනින් ආරම්භ වෙනවා.
See Beyond. Create Impact.
RAW VISION – A School of Seeing

19/08/2026

Wedding Day එක stress එකක් කරගන්න එපා.

හැමදේම තමන්ම control කරන්න උත්සාහ කරනවා වෙනුවට, කලින්ම හොඳ plan එකක් හදාගෙන responsibilities අනිත් අයටත් බෙදා දෙන්න. ❤️

එතකොට Bride කෙනෙක් විදිහට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ දවස enjoy කරන එක. ✨

18/08/2026

Photography ඉගෙනගන්න තැනක් තෝරනකොට කියන දේ විතරක් අහන්න එපා. කරපු දේත් බලන්න.

Light, Composition, Colour, Storytelling ගැන උගන්වනවා නම් ඒ දැනුම ඔහුගේ/ඇයගේ photographs තුළත් පේන්න ඕනේ.

Teacher කෙනෙක් තෝරන්න කලින් Portfolio එක බලන්න. Work එක බලන්න. ඒ work එක ඔබට ඉගෙනගන්න ඕන level එක represent කරනවද කියලා බලන්න.

මොකද Photography කියන්නේ Theory එකක් විතරක් නෙවෙයි.
ඒ දැනුම Photograph එකක් බවට පත්කරන්න පුළුවන් හැකියාවක්.

RAW VISION — A School of Seeing.


17/08/2026

Photography පටන් ගන්නේ Camera එකෙන් නෙවෙයි.
ලෝකය දකින විදිහෙන්.
හොඳ Photographer කෙනෙක් වෙනවා කියන්නේ Settings මතක තබාගන්න එක විතරක් නෙවෙයි.
Light දකින්න...
Emotion කියවන්න...
Story එකක් හඳුනාගන්න...
සාමාන්‍ය මිනිස්සුන්ට මඟහැරෙන දේවල් දැකගන්න ඇසක් ගොඩනඟන එකයි.
RAW VISION කියන්නේ Photography Course එකක් විතරක් නෙවෙයි.
ඒක කැමරාවෙන් දකින්න ඉගෙනගන්න තැනක්.
Camera Fundamentals සිට Visual Storytelling, Composition, Light, Psychology of Vision, Professional Editing සහ ඔබේම Signature Style එක ගොඩනඟන තෙක්...
සැබෑ Photographer කෙනෙක් වෙන්න අවශ්‍ය මූලිකත්වය මෙතැනින් ආරම්භ වෙනවා.
See Beyond. Create Impact.
RAW VISION – A School of Seeing
゚viralシfypシ゚

17/08/2026

📸 PHOTOGRAPHY MASTER CLASS

Photography කියන්නේ Camera Settings දැනගන්න එක විතරක් නෙවෙයි.
හොඳ Photograph එකක් දකින්න, Light එක තේරුම්ගන්න, Composition එක හදන්න සහ Story එකක් create කරන්න පුළුවන් Vision එකක් develop කරගන්න එකයි.

Take your vision to the next level.

මේ Master Class එකේදී Photography එක technique එකකට එහා ගිහින් දකින්නේ කොහොමද, හිතන්නේ කොහොමද, නිර්මාණය කරන්නේ කොහොමද කියන දේ practical විදිහට ඉගෙනගමු.

📷 See the world like a pro
💡 Master Light, Composition & Storytelling
🎯 Develop Creative Vision
✨ Shoot • Edit • Create

Conducted by: Mahesh Ganganath

🔥 JOIN NOW — Limited Spots Available

📞 077 975 4349

15/08/2026

Wedding Photographer කෙනෙක් තෝරන්නේ Price එක බලලා විතරක් නෙවෙයි.

Portfolio එකේ ලස්සන photos වලට වඩා, විවිධ lighting & situations වල consistent quality එකක් තියෙනවද බලන්න. 📸

මොකද Wedding moments ආයෙත් repeat කරන්න බෑ. ❤️

12/08/2026

11/08/2026

සහභාගි විමට කැමති අය පළමු Comment එකේ ඇති Link එකට ගොස් Register වෙන්න.
RAW VISION- A School of Seeing

Address

No 54 . Daham Mawatha Rathmalana
Katubedda

Telephone

+94779754349

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Ganganath Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahesh Ganganath Photography:

Shortcuts

Share

Category