Kanthale Tourism

Kanthale Tourism Kanthale Tourism 🌿
Nature | Culture | History
Showcasing the true beauty of Kanthale

✨ ELYSIA 2026 — DRESS CODE: WHITE 🤍Step into a world of music, nature & pure summer energy. 🌿☀️Dress in white. Feel the ...
22/08/2026

✨ ELYSIA 2026 — DRESS CODE: WHITE 🤍

Step into a world of music, nature & pure summer energy. 🌿☀️
Dress in white. Feel the vibe. Make the memories. 🔥

📅 29 AUGUST 2026
📍 Sambae Lake, Dambulla
⏰ 3 PM – 6 AM

🎟️ Phase 01: LKR 4,000
🎟️ At Gate: LKR 5,000
🎫 ticket https://www.spotseeker.lk/event/6a55a4f963d16

🤍 WEAR WHITE. LIVE ELYSIA. ✨

02/08/2026

Trincomalee Sivan Kovil 🕉️

08/06/2026
04/06/2026

Koneshwaram 🤍
Credit - iwanthi11

29/05/2026

කන්තලේ,ත්‍රීකුණාමලේ අවට තියෙන දන්සල් මොනවද කියල කියමුද කට්ටිය ❤️

02/05/2026

කන්තලේ ගැන ලස්සන හැදින්වීමක් 😍.
🍃

Credit - sumanadewa2 (tiktok)

🔴🔴🔴කන්තලේ මූලික රෝහලේ ලේ බැංකුවේ පවතින රුධිරය ප්‍රමාණයන් ඉතාමත් සීමිත මට්ටමකට පැමිණ ඇති බැවින් රුධිර දායකයන්ගේ දායකත්වය ...
27/04/2026

🔴🔴🔴කන්තලේ මූලික රෝහලේ ලේ බැංකුවේ පවතින රුධිරය ප්‍රමාණයන් ඉතාමත් සීමිත මට්ටමකට පැමිණ ඇති බැවින් රුධිර දායකයන්ගේ දායකත්වය වෙනදාටත් වඩා අවශ්‍යව ඇත..🔴🔴🔴

පරිත්‍යාගශීලී රුධිර දායකයින් ඕනෑම දිනයක උදෑසන 9 සිට සවස 3 වනතුරු කන්තලේ මූලික රෝහලේ ලේ බැංකුවේ දී ලේ දන්දීම සිදු කළ හැක.

ඔබගේ යහලු, නැදෑ හිතමිත්‍රාදීන්ටත් මෙම පණිවිඩය දැනුම් දෙන්න...

ජීවිතයක් රැකගන්න ඔබගේ ලේ බිඳුවකට පුළුවන්
❤️

22/04/2026

කන්තලේ Kayaking 🌊
Agbo adventures
Kanthale Reservoir, Sri Lanka 🇱🇰

Address

Kantalai

Alerts

Be the first to know and let us send you an email when Kanthale Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share