13/11/2026
පුංචි ළමයි මල් වගේ කියලා අපි කිව්වට, එයාලගේ දෙවැනි අවුරුද්ද කියන්නේ මලක් වගේ නිහඬව ඉන්න කාලයක් නම් නෙවෙයි. 🌻
ඒ තමයි ලෝකය ගැන තියෙන කුතුහලය වැඩිම වෙන, හැමදේම අලුතින් අත්හදා බලන්න හිතෙන, තමන්ගේ පුංචි ලෝකය තමන්ට ඕන විදිහට ගොඩනඟන්න පටන් ගන්න කාලය.
පාට හඳුනාගන්න, බිත්තිවල චිත්ර අඳින්න, සෙල්ලම් බඩු ගලවලා බලන්න, හැමදේම අතගාලා බලන්න... ඒ හැම පුංචි දඟ වැඩක් පිටුපසම තියෙන්නේ අලුත් ඉගෙනීමක්.
ඒ නිසා මේ බිත්තිවල තියෙන්නේ නිකම්ම පාට පැල්ලම් නෙවෙයි. මේ තමයි පුංචි අත්දැකීම්වලින් පිරුණු, එයාගේ දෙවැනි අවුරුද්දේ ලස්සනම මතක කිහිපයක්. ❤️
THE ART OF GROWING UP
A little boy. Two years. A million little adventures.
Happy 2nd birthday, little Dishen !"
©Tiny tales Capture baby Photography
"𝒲𝒽𝑒𝓇𝑒 𝐿𝑜𝓋𝑒 𝒶𝓃𝒹 𝐿𝒶𝓊𝑔𝒽𝓉𝑒𝓇 𝒮𝒽𝒾𝓃𝑒."
Call us 071 481 3889