Mali studio

Mali studio Photography and videography sri lanka

උදාවූ මේ සුන්දර දවස ඔයාගේ ජීවිතයට සතුට, ආදරය සහ සැනසීම අරන් එන, හැම හීනයක්ම සැබෑ වන සුබම සුබ දවසක් වේවා...
05/07/2026

උදාවූ මේ සුන්දර දවස ඔයාගේ ජීවිතයට සතුට, ආදරය සහ සැනසීම අරන් එන, හැම හීනයක්ම සැබෑ වන සුබම සුබ දවසක් වේවා...

පින්බර පොසොන් පුන් පොහෝ දින සිරිලක දසතින් ඇසෙන බැති ගී සරණිය. සිරස TV අභිමානවත් ලෙස සංවිධානය කලපොසොන් බැති ගී සරණිය, මෙව...
02/07/2026

පින්බර පොසොන් පුන් පොහෝ දින සිරිලක දසතින් ඇසෙන බැති ගී සරණිය. සිරස TV අභිමානවත් ලෙස සංවිධානය කල
පොසොන් බැති ගී සරණිය, මෙවර ඓතිහාසික රත්නපුර .නලින්ද රණසිංහ මහතා ප්‍රවීණ සංගීතවේදී සමන් ලෙනින් මහතා සමග

අද පල්ලේවෙල කල් එලිය සරත් චන්ද්‍ර කුමාර සර් ගේ music ප්‍රෝග්‍රෑම් එකේ
21/06/2026

අද පල්ලේවෙල කල් එලිය සරත් චන්ද්‍ර කුමාර සර් ගේ music ප්‍රෝග්‍රෑම් එකේ

16/05/2026

නලින්ද රණසිංහ සමඟ සංගීත සංචාරය

ජීවිතය යනු ඔබට ලැබෙන අවස්ථාවන් ගැන පමණක් නොව, ඔබ විසින් නිර්මාණය කරගන්නා අවස්ථාවන් ගැන ද ලියවුණු කතාවකි. අද දවස අලුත් බල...
16/05/2026

ජීවිතය යනු ඔබට ලැබෙන අවස්ථාවන් ගැන පමණක් නොව, ඔබ විසින් නිර්මාණය කරගන්නා අවස්ථාවන් ගැන ද ලියවුණු කතාවකි. අද දවස අලුත් බලාපොරොත්තුවකින් ආරම්භ කරන්න."
ඔබට සාර්ථක සහ ප්‍රීතිමත් දවසක් වේවා!

"ප්‍රාර්ථනා කරන සෑම දෙයක්ම ඒ අයුරින්ම ඉටුවන සුන්දර දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. සුබ උදෑසනක්!"
14/05/2026

"ප්‍රාර්ථනා කරන සෑම දෙයක්ම ඒ අයුරින්ම ඉටුවන සුන්දර දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. සුබ උදෑසනක්!"

අපේ අලුත්ම මියුසික් වීඩියෝ නිර්මාණයේ රූගත කිරීම් කටයුතු සඳහා දායක වන සියලුම ශිල්පීන්ට සහ සහෝදර කණ්ඩායමට මාගේ උණුසුම් සුබ...
13/05/2026

අපේ අලුත්ම මියුසික් වීඩියෝ නිර්මාණයේ රූගත කිරීම් කටයුතු සඳහා දායක වන සියලුම ශිල්පීන්ට සහ සහෝදර කණ්ඩායමට මාගේ උණුසුම් සුබ පැතුම්! ඉතාමත් සාර්ථක ලෙසත්, ලස්සනටත් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යාමට අද දවස ශක්තියක් වේවා! හැමෝටම ජයවේවා! 🎥✨"
""" නිහඩව ඇයි""""""
අධ්‍යක්ෂණය : අජන්ත ප්‍රනාන්දු
කැමරාකරණය : චන්දන ප්‍රසාද්
ගායනය : නිරෝෂා චමිලානි
පද රචනය සහ තනුව : මංජුල අබේගුණවර්ධන
රංගනය : නිරාශා රත්නායක /අජන්ත ප්‍රනාන්දු
දර්ශන තලය ලංකා උත්සව සාලාව රයිගම
පූජිත අයියා, කුලේ මල්ලි, අච්න්ත, නිරාශා නංගිට, තිලිණ මල්ලිට, හැමදාම තියෙන ලොකුම හයිය චන්දන මල්ලි, මා කෙරේ විශ්වාසය තබා මේ කටයුත්ත බාර කළ නිරෝෂා නංගිට සහ මංජු මල්ලි ස්තූතියි.....

සසිඳුගේ අලුත්ම සෙල්ලම! 🎶🔥...ලඟදීම එන මේ පිස්සුවට ලෑස්ති වෙන්න.
07/05/2026

සසිඳුගේ අලුත්ම සෙල්ලම! 🎶🔥...ලඟදීම එන මේ පිස්සුවට ලෑස්ති වෙන්න.

සැනසුම සොයා කොහේ ගියත්.. නන්නාඳුනන නගර අතරේ, මගේ හිත තවම නතර වෙලා තියෙන්නේ.. සීතල පින්න පිරුණු මහනුවර පින්බිමේ විතරමයි.
06/05/2026

සැනසුම සොයා කොහේ ගියත්.. නන්නාඳුනන නගර අතරේ, මගේ හිත තවම නතර වෙලා තියෙන්නේ.. සීතල පින්න පිරුණු මහනුවර පින්බිමේ විතරමයි.

"When vision becomes reality... It's all about catching that one perfect frame!  From the set of our latest project.
05/05/2026

"When vision becomes reality... It's all about catching that one perfect frame! From the set of our latest project.

Address

Kandy Road, Pilimathalawa Junction
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Mali studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share