I Love Kandy

Directions Website Contact the business

I Love Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I Love Kandy, Photography Videography, kandy, Kandy.
(269)

The ultimate hub for Kandy lovers! ✨ Experience the beauty of Kandy City through our exclusive, original photos & videos. 📸 From festive vibes to live cultural updates, we bring the best of Kandy to your feed. ❤
👉 www.fb.com/ilvkandy ✨ Kandy (මහ නුවර | கண்டி) — The last royal capital of Sri Lanka, nestled among scenic hills and tea plantations. 🌿 Home to the sacred Temple of the Tooth Relic (Sri Dalada Maligawa) and recognized as a UNESCO World Heritage Site, Kandy is a city of history, culture, and breathtaking beauty. 🏯💫

26/09/2026

සිංදු නාපු හැටි ❤️
ලංකාතිලක පුදබිම,
​අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය අදයි!

​

26/09/2026

ස්වභාවධර්මයේ ලොකුම යාළුවෙක් එක්ක, මේ වගේ මොහොතක් විඳින්න ලැබීමත් වාසනාවක්. 🌿

26/09/2026

නිහඬ රාත්‍රියක ලංකාතිලක විහාරයේ ඇතිවන ඒ අපූර්ව ශාන්තිය... ✨🙏

26/09/2026

ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරය.. 🙏

සැඳෑ අඳුරත් එක්ක ගල් තලාව පුරා දැල්වෙන පහන් එළිය, රැව් දෙන හේවිසි නාදය...ලංකාතිලක පුදබිම,​අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්...
26/09/2026

සැඳෑ අඳුරත් එක්ක ගල් තලාව පුරා දැල්වෙන පහන් එළිය, රැව් දෙන හේවිසි නාදය...
ලංකාතිලක පුදබිම,
​අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය අදයි!

​

26/09/2026

ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරීය ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය සඳහා අපේ සිංදූ ලෑස්ති වෙන අපූරුව. සදා වන්දනීය වූ උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි! 🙏✨

26/09/2026

ලංකාතිලක පුදබිම,
​අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය අදයි!

​

26/09/2026

සැඳෑ අඳුරත් එක්ක ගල් තලාව පුරා දැල්වෙන පහන් එළිය, රැව් දෙන හේවිසි නාදය... ලංකාතිලක පුදබිම අද වෙනදාටත් වඩා සුවිශේෂී වන්දනාවකට සැරසිලා. 🌸🪔
​අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය අදයි!

​

26/09/2026

උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද, ඓතිහාසික සෙංකඩගල පුරවරයට පිවිසීම. 🌸

ගැටඹේ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සදා රැකවරණයක් වේවා! 🕊️ සිත් නිවන පුණ්‍ය භූමිය. 🙏❤️
26/09/2026

ගැටඹේ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සදා රැකවරණයක් වේවා! 🕊️
සිත් නිවන පුණ්‍ය භූමිය. 🙏❤️

Address

Kandy
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when I Love Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Love Kandy:

Shortcuts

Share