29/12/2022
❤️😚
කටුක ඉඩෝරයක් මැවූ සමනලයේ අපුරුව.......... (කොත්මලේ ජලාශයේ කඩදොර විහාරය මෙන්ම සමනළ වැව් ව්‍යාපෘතියද මහා ජල කදකින් මානව ශිෂ්ටාචාරයේ කුඩා නමුත් අපුර්ව තැන් යටපත් කරමින්, පොලෝ තලය වසා ගනී. කාෂ්ටක ඉඩෝරය ඒ යටගියාව නැවතත් අපුර්වත්වයකින් යුතුව මැවීමට සමත් වේ.) (Special thanks - Ruwini_Basnayake)