Neth Clicks

Neth Clicks Capturing moments, one click at a time. Welcome to my photographic diary ���
(2)

Every sunset brings a promise of tomorrow 🧡
08/02/2026

Every sunset brings a promise of tomorrow 🧡

Sunset is proof that no matter what happens, every day can end beautifully 🍂
16/12/2025

Sunset is proof that no matter what happens, every day can end beautifully 🍂

When it rains at the faculty, it’s all about the cozy vibes. 🌧️💕
11/03/2025

When it rains at the faculty, it’s all about the cozy vibes. 🌧️💕

Good vibes and ocean tides. 🌊💖
07/02/2025

Good vibes and ocean tides. 🌊💖

The sky is the canvas, and the sunset is the masterpiece 🎨🌅❤️
25/12/2024

The sky is the canvas, and the sunset is the masterpiece 🎨🌅❤️

The world looks perfect from my balcony 🥹🫰
22/09/2024

The world looks perfect from my balcony 🥹🫰

දුටුවෙමි හැඩට පිපුන හිරු මලක්වියලුන කර්කෂ, නිසරු බිමකපිපී පිරුවට,එළිය කරයි මුලු පළාතමදුරක හිද බැලු විට, පෙනෙයි එ මලේ හැඩ...
20/09/2024

දුටුවෙමි හැඩට පිපුන හිරු මලක්
වියලුන කර්කෂ, නිසරු බිමක
පිපී පිරුවට,එළිය කරයි මුලු පළාතම
දුරක හිද බැලු විට, පෙනෙයි එ මලේ හැඩ,
පරයමින් දුක්ඛිත,විඩාබර දිවියක ඇති කටුක බව.
හොරෙන් හොරෙන් බලයි මදෙස සැමවිට
නෙලාගැනුමට නොහැක,අප අතර ඇති දුරද වැඩිය,
තලා දැමුමට හැක,දවා අළුකර හෙලා බිමට
පීත වර්ණිත සියක් පෙති පහුර...

නමුත්,

මම දුරින් හිද,
සැනසුම් සුසුමක් හෙලා, බලා රැකගත්තෙමි
අකාලයේ පරව මියයන්නට නොදී
ලබාදුන්නෙම් රැකවරණය
දකිනාතුරු ලස්සන, කතරෙන් පිටත ලෝකය.

එදිනට, ලොවක් කෑගා කියයි මෙලෙස...

හිරුමල හැමදාමත් පෙම් කලේ රුදුරු හිරුටමය
පෙන්වමින් ඇගෙ වතේ ලස්සන,
එනමුදු, විදගන්නට නොදී වෙන කිසිවෙකුට,
අනිමිසලෝචනයේ යෙදෙයි හැමදාම,
නැගෙනහිර සහ බටහිරය අතර අති කාල රාමුව පුරාවට.
පැනගිය පසු බටහිර හෝරාව,
හඩයි රසසේම තනිව රෑ පුරාවට.
නැවත පැමිනෙනතුරු නැවුම් දිනක නැගෙනහිර උදාව
දැන දැනත් ඇති සැඩපරුෂ බව
දෙදෙනා අතර ඇති දුර පරතරය
එක් නොවනා වග සදටම...

මෙයයි සකි ආදරය,
ලබා ගැනුමට නොහැකි විට
තලා පොඩිකර,
රොන් පහසක ඇති රස විදින්නට,
හැකියාව ඇති නමුදු දෙමින් රැකවරණය,
දුරින් හිද රැක ගැනුම...

හිරු දුන්න ඔවදන සරලවම.
ඔබ,
ආදෙරෙයිනම් මලකට
එය කඩා ගෙන අතට
රැගෙන ගොස් සුවද විද
පරව පෙති සැලුන විට
පිළිකුලෙන් විසි නොකර...

රැගෙන දිය දෝතටම
හෙලා ගස මුල මතට
පිපෙන්නට දී ලෝකයට
බෙදන්නට දී සුවද වට
විදගන්න ඒ ආදරණීය ආදරයේ හැගුම
සබද ,
එයයි සැබෑ ආදරය...

🖋️ Chamila Roshan 🌻

A day's end painted in hues of peace 💟                     ゚viralシfypシ゚viralシalシ    ゚
10/09/2024

A day's end painted in hues of peace 💟
゚viralシfypシ゚viralシalシ ゚

Captured my first victory behind the lens. Grateful for this recognition! 🥰🏆️📸
09/09/2024

Captured my first victory behind the lens. Grateful for this recognition! 🥰🏆️📸

Petals dancing in the breeze, under a painted sky 🌸           ゚
08/09/2024

Petals dancing in the breeze, under a painted sky 🌸

Hoping tomorrow's sunset brings a better day ❤🍂
07/08/2024

Hoping tomorrow's sunset brings a better day ❤🍂

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Neth Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neth Clicks:

Share

Category