මහරවෙල ගම්මැද්දෙ අව්රුදු වසන්තය

  • Home
  • Sri Lanka
  • Kandy
  • මහරවෙල ගම්මැද්දෙ අව්රුදු වසන්තය

මහරවෙල ගම්මැද්දෙ අව්රුදු වසන්තය මහරවෙල , දිඹියන්වත්ත තරුන කැළ

17/04/2025

Never Back Live Musical Band

අලුත්ම වෙනසකට ලෑස්තිද .....🌞 බක්මහ උළෙල සහ Never Back මහා සංගීත රාත්‍රිය  උඩිස්පත්තුව බෝගහපිටිය මහරවෙල  වෙල් යායේදී මෙවර...
26/03/2025

අලුත්ම වෙනසකට ලෑස්තිද .....🌞

බක්මහ උළෙල සහ Never Back මහා සංගීත රාත්‍රිය

උඩිස්පත්තුව බෝගහපිටිය මහරවෙල වෙල් යායේදී මෙවරත් අප්‍රේල් 16
දවස පුරා

""විවෘත තරඟ""
ග්‍රිස් ගහේ නැඟීම
වාසනා මුට්ටිය බිඳීම
ගම හරහා දිවීම
කඹ ඇදීම
අවුරුදු කුමරා,කුමරිය
එකී මෙකී නොකී ජන ක්‍රිඩා රැසක් සමඟින්,

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද හිස තෙල් ගෑමේ පෞරාණික චාරිත්‍රයද මෙහිදි සිදු කරනු ලැබේ 🤍🙏

ජන ක්‍රිඩා,නටන්න,ගයන්න,විනෝද වෙන්න තෑගි දිනන්න ඔයත් එන්න..

රාත්‍රී 8.00 සිට Never Back සංගීතයට විනෝද වෙන්න ඔබ සැමට ආරාධනා කරන්නෙමු ...

මහරවෙල තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන මහරවෙල ගම්මැද්දේ අවුරුදු මෙවරත් මහර වෙල වෙල්යායෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙ....
10/03/2025

මහරවෙල තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන මහරවෙල ගම්මැද්දේ අවුරුදු මෙවරත් මහර වෙල වෙල්යායෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙ. 🌚🌞

අලුත් වෙනසකුත් එක්ක අපි එනවා මෙවරත්.
මහරවෙල ගම්මැද්දේ අවුරුදු

Coming soon ......
2025/04/1?

26/02/2025

මෙවරත් මහරවෙල වෙල් යායෙදි.....

Coming soon !

2025/04/ !!

𝘏𝘈𝘗𝘗𝘠 𝘕𝘈𝘞 𝘠𝘌𝘈𝘙 2025 💐🥳ඔබ සැමට◉සාමය ◉සතුට ◉සෞභාග්‍ය පිරි 2025 සුබ නව වසරක් වෙවා මෙවරත් අලුත් වැඩකින් හමුවෙමු coming soon💫
31/12/2024

𝘏𝘈𝘗𝘗𝘠 𝘕𝘈𝘞 𝘠𝘌𝘈𝘙 2025 💐🥳
ඔබ සැමට
◉සාමය
◉සතුට
◉සෞභාග්‍ය පිරි 2025 සුබ නව වසරක් වෙවා

මෙවරත් අලුත් වැඩකින් හමුවෙමු coming soon💫

18/04/2024

අපෙ මහන්සිය කොහොම
හරි ගොඩ ගියා
2025 දි නැවත හමුවෙමු
සහයොගය දුන් ඔබ සියලු දෙනාට ස්තුති ❤️

✨SOUND BY DJ AKA

මහරවෙල ගම්මැද්දෙ අව්රුදු 2024🎆✨
17/04/2024

මහරවෙල ගම්මැද්දෙ අව්රුදු 2024🎆✨

මහරවෙල ගම්මැද්දෙ අව්රුදු 2024 🎆
17/04/2024

මහරවෙල ගම්මැද්දෙ අව්රුදු 2024 🎆

Address

Maharawela Udispaththuwa
Kandy
20916

Website

Alerts

Be the first to know and let us send you an email when මහරවෙල ගම්මැද්දෙ අව්රුදු වසන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category