Kasun Madusanka Photography

Kasun Madusanka Photography Photography
Digital Retoucher
(1)

හැම ආදර කතාවකම තියෙන්නේ වෙනස්ම සුන්දරත්වයක්... ඒ ලස්සන මතකය අපේ කැමරා කාචයට හසු වූ මොහොත. "ஒவ்வொரு காதல் கதையிலும் ஒரு த...
24/07/2026

හැම ආදර කතාවකම තියෙන්නේ වෙනස්ම සුන්දරත්වයක්... ඒ ලස්සන මතකය අපේ කැමරා කාචයට හසු වූ මොහොත.
"ஒவ்வொரு காதல் கதையிலும் ஒரு தனித்துவமான அழகு இருக்கிறது... அந்த அழகிய நினைவை எங்கள் கேமரா லென்ஸில் சிறைபிடித்த தருணம்."

❤️📸
👩‍❤️‍👨 Couple: Ruban & Ruthra
✨ Behind the Lens: Kasun Madushanka Photography
📞 Contact / WhatsApp: 075 214 4832

17/07/2026

Editing mode on... ✨"

✨ හැම ආදර කතාවකම සිනමාත්මක මතකය... ✨ඔබ දෙදෙනාගේ ආදරණීය බැඳීමේ සුන්දරම පරිච්ඡේදය ලියැවෙන ඒ මංගල දිනය, හුදෙක් ඡායාරූපවලට ප...
05/07/2026

✨ හැම ආදර කතාවකම සිනමාත්මක මතකය... ✨

ඔබ දෙදෙනාගේ ආදරණීය බැඳීමේ සුන්දරම පරිච්ඡේදය ලියැවෙන ඒ මංගල දිනය, හුදෙක් ඡායාරූපවලට පමණක් සීමා නොකර, සදාකාලික සිනමාත්මක මතකයක් බවට පත් කරන්න Kasun Madushanka Photography අප සූදානම්. 🖤📸
2026 හෝ 2027 වසරේ ඔබේ සිහින මංගල දිනය අමතක නොවන එකක් කරගන්න අදම අප හා එක්වන්න.
🎁 විශේෂ දීමනාව:
දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්නා ඔබට, සමස්ත සේවා ගාස්තුව සඳහා 15% ක සුවිශේෂී වට්ටමක් (Discount) හිමිවේ! 🥂💍

📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 075-2144832
📥 අපගේ සියලුම Wedding Packages සහ මිල ගණන් දැනගැනීමට දැන්ම Inbox පණිවිඩයක් එවන්න.

Welcome, July! 📖✨හැම මාසෙකම පළවෙනිදා කියන්නේ අපේ ජීවිතේ අලුත් කතාවක් ලියන්න ලැබෙන සුදු කඩදාසියක් වගේ. June මාසේ ඉවරයි, ද...
03/07/2026

Welcome, July! 📖✨
හැම මාසෙකම පළවෙනිදා කියන්නේ අපේ ජීවිතේ අලුත් කතාවක් ලියන්න ලැබෙන සුදු කඩදාසියක් වගේ. June මාසේ ඉවරයි, දැන් තියෙන්නේ ඉස්සරහට එන හැම Opportunity එකක්ම අපේ කැමරා ලෙන්ස් එකෙන් දකිනවා වගේ පැහැදිලිව දකින්නයි.
මේ මාසේ හැම Goal එකක්ම හරියටම Focus කරලා, සුපිරිම Frame එකකට ලොක් කරගමු! Shutter Speed එක Fast කරලා, Focus එක උපරිමයටම තියන් හැම Opportunities එකක්ම අල්ලගන්න ලෑස්ති වෙන්න. Let's make this month epic! 📸🔥
✨ Kasun Madushanka Photography ✨
⚜️ Frames of Life, Captured Forever. ⚜️
📞 Contact: 075-2144832

02/07/2026
"සියලු වැඩ කටයුතු සාර්ථක වන, වාසනාවන්ත දිනයක් වේවා.!" 🌸🍃🕊
29/06/2026

"සියලු වැඩ කටයුතු සාර්ථක වන,
වාසනාවන්ත දිනයක් වේවා.!" 🌸🍃🕊

Address

Kandy
2000

Telephone

+94752144832

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Madusanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category