Ranabima Royal College - Photographic Art Society

Ranabima Royal College - Photographic Art Society Official page of Photographic Art Society of Ranabima Royal College

With immense pride, we unveil the Silver Sponsor of “දළදා මඟ දිගේ 2026” — the All Island Photographic Workshop & Competi...
05/08/2026

With immense pride, we unveil the Silver Sponsor of “දළදා මඟ දිගේ 2026” — the All Island Photographic Workshop & Competition, proudly organized by the Photographic Art Society of Ranabima Royal College.

Every remarkable frame begins with a vision, and every vision is strengthened by those who believe in it. We are deeply grateful to CameraLK for joining us on this journey to celebrate Sri Lanka’s cultural heritage through the art of photography.

Silver Sponsor — CameraLK Store

🇬🇦📷

බෙර පද නදින් ද, හේවිසි රාවයෙන් ද, සේසත් හා ධජ පතාකයන්ගේ සිරි විභූතියෙන් ද බැබළෙන ශ්‍රී දළදා සමයෙහි, සිරිලක සිව් දෙස විසි...
26/07/2026

බෙර පද නදින් ද, හේවිසි රාවයෙන් ද, සේසත් හා ධජ පතාකයන්ගේ සිරි විභූතියෙන් ද බැබළෙන ශ්‍රී දළදා සමයෙහි, සිරිලක සිව් දෙස විසිරී සිටින රූකාමීන් හට විවර කළ ලියාපදිංචියේ දොරටු මෙයින් වසා තැබෙයි.

නිකිණි සඳ උදාවන මංගල නැකතේ, කන්ද උඩරට රාජකීය අසිරි මංගල්‍යය මධ්‍යයේ, කාලය නොමකන රූ සටහන් තැබීමට ඔබ සමඟ හමුවෙමු.

🇬🇦📷

📍ලියාපදිංචිය නැවත විවෘතයි!තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පෙර නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ පෝරමය තාවකාලිකව අක්‍රිය කිරීමට සි...
19/07/2026

📍ලියාපදිංචිය නැවත විවෘතයි!

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පෙර නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ පෝරමය තාවකාලිකව අක්‍රිය කිරීමට සිදු වූ අතර, ඒ වෙනුවට නව ලියාපදිංචි කිරීමේ පෝරමයක් මේ වන විට සූදානම් කර ඇත.

කන්ද උඩරට ඡායාරූපකරණයේ අසිරිමත් සටහන් දළදා වන්දනාවේ ඓශ්වර්යවත් සේයාරූවලින් අලංකාර කරන්නාවූ පින්බර නිකිණියෙහි,

ශ්‍රී ශකරාජ වර්ෂයෙන් 1948ක් වූ නිකිණි මස විසිවන දින, සෙංකඩගල පුරවරයේ ශ්‍රී විභූතිය මැද දළදා මඟ දිගේ ගමන් කරමින්, ඒ අසිරිමත් නිමිත්ත මනැසින් දැක, එම මනස් සටහන් සදාතනික සේයාරූ ලෙස සටහන් කරන්නට එක්වන්නට කාලය පැමිණ ඇත.

⭕ Register at the new link below,
[නව Form Link එක]
https://forms.office.com/r/vEsu5xtHcP

⭕ For the necessary guidelines,
https://drive.google.com/file/d/1GsJR2BS8IN9X_U5gIX_4rFGF40vV-pIx/view?usp=drivesdk

For more information,
Udantha : +94 76 092 1614
Nethil : +94 78 418 0067

🇬🇦📷

ලියාපදිංචිය දැන් විවෘතයි!කන්ද උඩරට ඡායාරූපකරණයේ අසිරි සටහන් දළදා වන්දනාවේ ඓශ්වර්යවත් සේයාරූවලින් අලංකාර කරන්නාවූ පින්බර ...
18/07/2026

ලියාපදිංචිය දැන් විවෘතයි!

කන්ද උඩරට ඡායාරූපකරණයේ අසිරි සටහන් දළදා වන්දනාවේ ඓශ්වර්යවත් සේයාරූවලින් අලංකාර කරන්නාවූ පින්බර නිකිණියෙහි,

ශ්‍රී ශකරාජ වර්ෂයෙන් 1948ක් වූ නිකිණි මස විසිවන දින, සෙංකඩගල පුරවරයේ ශ්‍රී විභූතිය මැද දළදා මඟ දිගේ ගමන් කරමින්, ඒ අසිරිමත් නිමිත්ත මනැසින් දකිමින්, ඒ මනැස් සටහන් සදාතනික සේයාරූ ලෙසින් සටහන් කරන්නට එක්වන්නට කාලය පැමිණ ඇත.

⭕ Register at the link below,
https://forms.gle/EXbaDfwCCSiDafSv8

⭕ For the necessary guidelines,
https://drive.google.com/file/d/1GsJR2BS8IN9X_U5gIX_4rFGF40vV-pIx/view?usp=drivesdk

For more information,
Udantha : +94 76 092 1614
Nethil : +94 78 418 0067

🇬🇦📷

" සහෘද සත්කාරය 26’ " organized by the Old Boys Association of Ranabima Royal College, was held on 06th of July from 10.0...
17/07/2026

" සහෘද සත්කාරය 26’ " organized by the Old Boys Association of Ranabima Royal College, was held on 06th of July from 10.00 a.m. onwards at the school physics laboratory.

Covered by-*Team RPAS

©️RPAS | The images may not be reproduced, copied, transmitted, or manipulated without the permission of RPAS. All images are Copyrighted.

🇬🇦📷

කන්ද උඩරට ඡායාරූපකරණයේ අසිරි සටහන් දළදා වන්දනාවේ ඓශ්වර්යවත් සේයා රූවලින් අලංකාර කරන්නාවූ පින්බර නිකිණියෙහි,රණබිම රාජකීය ...
12/07/2026

කන්ද උඩරට ඡායාරූපකරණයේ අසිරි සටහන් දළදා වන්දනාවේ ඓශ්වර්යවත් සේයා රූවලින් අලංකාර කරන්නාවූ පින්බර නිකිණියෙහි,

රණබිම රාජකීය විද්‍යාලයීය ඡායාරූප කලා සංගමය, ලෝවාසී සේයාරූ ඇල්මැත්තන් හට මෙසේ සැල කර සිටින වග නම්, ශ්‍රී ශකරාජ වර්ෂයෙන් 1948ක් වූ නිකිණි මස විසිවන දින, සෙංකඩගල පුරවරයේ ශ්‍රී විභූතිය මැද දළදා මඟ දිගේ ගමන් කරමින් ඒ අසිරිමත් නිමිත්ත මනැසින් දකිමින්, ඒ මනැස් සටහන් සදාතනික සේයා රූ ලෙසින් සටහන් කරන්නට කාලයයි!

🇬🇦📷

ශෛලාභිවඩ්ඪන පුරවර ප්‍රෞඪ ප්‍රාතිහාර්ය; දළදා පෙරහැර, කාචයෙහි සදාතනික සේයා සටහන් ගන්වන්නා වූ රාජකීය සේයා රූ කලා මංගල්‍යය න...
08/07/2026

ශෛලාභිවඩ්ඪන පුරවර ප්‍රෞඪ ප්‍රාතිහාර්ය; දළදා පෙරහැර, කාචයෙහි සදාතනික සේයා සටහන් ගන්වන්නා වූ රාජකීය සේයා රූ කලා මංගල්‍යය නුදුරේදීම.

A timeless photographic celebration of the sacred grandeur of the Hill Capital and the majestic legacy of the Sacred Tooth Relic Procession is coming soon.

🇬🇦📷

"Poson Mal Dansala" organized by the Scout group of Ranabima Royal College, was held on 29th of June from 02.00 p.m. onw...
07/07/2026

"Poson Mal Dansala" organized by the Scout group of Ranabima Royal College, was held on 29th of June from 02.00 p.m. onwards.

Covered by-
*Team RPAS

©️RPAS | The images may not be reproduced, copied, transmitted, or manipulated without the permission of RPAS. All images are Copyrighted.

🇬🇦📷

"English Day 2026" organized by the English society of Ranabima Royal College, was held on 23rd of June from 08.00 a.m. ...
06/07/2026

"English Day 2026" organized by the English society of Ranabima Royal College, was held on 23rd of June from 08.00 a.m. onwards at the school main hall.

Covered by-
*Team RPAS

©️RPAS | The images may not be reproduced, copied, transmitted, or manipulated without the permission of RPAS. All images are Copyrighted.

🇬🇦📷

05/07/2026

Six years of silence.
Now, the echoes return!

We're back. Different. Unforgettable.
Are you ready to shatter the silence?

වසර හයක්,මතකාවර්ජන දහසක්.

නව මුහුණුවරකින් රණරජ මියැසිය නැවතත්!

WhatsApp Channel
https://whatsapp.com/channel/0029VapbAG3JJhzUnOaBCW1R

#සුසර_සුයාම


Address

Ranabima Royal College
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Ranabima Royal College - Photographic Art Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category