09/10/2025
ගොඩක් කලාතුරකින් ලස්සන දේවල් මුනගැසෙනවා... ඒක රූපය ඉක්මවා ගිය සුන්දර දසුනක්🧡
රත්තරං පාට හැන්දෑවක අහම්බෙන් දුරකථන කැමරාවේ සටහන් උන photo එකක් මේක.
ඉර බැහැගෙන යන අහස , එතන නතර කරල තියන car එක මේ photo එකේ classic look එක තවත් වැඩි කරා කියල හිතනවා මන්📸
උඩ photo එකේ තියෙන්නෙ මන් ගත්ත photo එක.
යට තියෙන්නෙ lightroom pro එකෙන් පොඩි වෙනස්කම් ටිකක් උන photo එක.