Siblings's Photography

Siblings's Photography WELLCOME

13/04/2025
ආයුබොහෝ වේවා..ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙවහැර නිමාවීමත් සමග මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ ''වලියක් මංග...
14/09/2024

ආයුබොහෝ වේවා..
ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙවහැර නිමාවීමත් සමග මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ ''වලියක් මංගල්‍ය'' පැවැත්වේ.

මෙම ශාන්තිකර්මය සත් දිනක් පවත්වන බැවින් ''හද්දා වලියකුම'' ලෙසද හදුන්වනු ලැබේ.

ඇසළ පෙරහැරට සහභාගී නොවන මේ කාර්යය සදහාම කැප වූ ශිල්පී පරම්පරාවක් වන "මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව වන අතර වර්තමානයේ එම පරපුරේ අටවන පුරුක වන වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය."

මෙම ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ ඇසළ පෙරහැරට සහභාගී වූ දියවඩනේ නිළමේතුමන් , බස්නායක නිළමේවරුන් , අලිඇතුන් , නර්තන ශිල්පීන් , පෙරහැරේ රාජකාරි කරන අයවලුන් හා පෙරහැර නරඹන්නන් ඇතුලු සියලුදෙනාගේ වස් දොස් දුරු කිරීම පිණිසත් , රාජ්‍යත්වයට සෙත් පතා දෙවියන් සතුටු කරවීමත් පිණිස මෙම ශාන්තිකර්මය පැවැත්වේ.

වලියක් මංගල්‍යය පවත්වනු ලබන එකම ස්ථානය මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලය පමණි. මෙම ශාන්තිකර්මය සදහාම විශේෂ වූ සැරසිලි හා පුද චාරිත්‍ර ඇති අතර රංග භූමිය මධ්‍යයේ කැකුලු සහල් වලින් සොලොස් මගලක් අදිනු ලබයි. එමෙන්ම රංග භූමියේ ඉහලින් පොල්මලක් , ගොප්කොල හා උණ බට මගින් සදන ලද මලකි. එය "ගවර මල" ලෙස හදුන්වන්වයි. විශ්ණු දේවාලයේ ඉදිරිපස දොරටුවෙහි දකුණුපස සුදුවතින් සැරසුනු ආලත්ති අම්මාවරු දෙදෙනෙකි. මෙම දොරටුව ඉදිරිපස පිල්කඩෙහි කෙසෙල් කොලයක බෙදූ සුදු සහලින් පිසූ බත් ගොඩක් හා ඒ දෙපස පහන් දල්වා ඇත. දේවාලයේ දොරකඩ ඉදිරිපස සිවිලි වලන් නැමති කුඩා මුට්ටි 12 ක් මත නිල් පාට රෙදිකඩක් අතුරා ඒමත මල් අතුරා පුජා වට්ටියක් ලෙස සකසනු ලබයි.

ඉන් පසු දින සතක් පුරාවට නර්තන අංගයන් හා නාට්‍යම අංග මගින් විචිත්‍ර වත් වන අතර සත්වන දවසෙහි ''මල නැටීම'' හා ''කාලියෑම'' නම් පෙලපාලිය රග දක්වති. මල නැටීමේ දී ''ගවර මල'' පහලට කර ඒවටා යමින් නටනු ලබන අතර අවසානයේ ''ගවරමල'' ගලවනු ලබන අතර එහි කොටස් ලබා ගැනීමට නරඹන්නේ උත්සුක වෙති.

27/07/2024

ගොඩක් නම් Edit කරන්න බෑ ඉතින්...😬👀

TRUE LOVE STORIES NEVER HAVE ENDINGS..... Whishing you a lifetime of shared Love, Success, and Happiness....❤️❤️❤️ Seuva...
26/07/2024

TRUE LOVE STORIES NEVER HAVE ENDINGS.....
Whishing you a lifetime of shared Love, Success, and Happiness....❤️❤️❤️
Seuvandi & Shiran / Wedding Day / 2024
Photography : Siblings's Photography (Ishan Karunarathna & Dilhara Karunarathna)
Photo edit by Ishan Karunarathna.
Whatsapp :- 076-2405489,
Call :- 072-1740018.
'sphotography

21/07/2024

Congratulations
Happy Wedded Life Both Of You 🥰
(Siblings's Photography)

17/04/2024

Color Your Dream.✨

 ❤️
31/12/2023

❤️

Happy birthday akki🥰🥳Dilhara kararunarathna------------------------------Photography by Ishan Karunarathna Photography -...
31/10/2023

Happy birthday akki🥰🥳
Dilhara kararunarathna
------------------------------
Photography by Ishan Karunarathna Photography - 076 240 5489
Dressed by Salon Dilhara - 0771252029

Lovely old couple😍🌿Photography by Ishan Karunarathna Photography - 076 240 5489Dressed by Salon Dilhara - 0771252029
30/10/2023

Lovely old couple😍🌿

Photography by Ishan Karunarathna Photography - 076 240 5489
Dressed by Salon Dilhara - 0771252029

Address

200/1, Gadaladeniya, Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94762405489

Website

Alerts

Be the first to know and let us send you an email when Siblings's Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siblings's Photography:

Share

Category