LK photography

LK photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LK photography, Photographer, Kandy.

වැස්ස කියන්නෙ එක්තරා සුන්දර දසුනක් 🤗🌷80-200KaKadugannawa
08/11/2023

වැස්ස කියන්නෙ එක්තරා සුන්දර දසුනක් 🤗🌷

80-200
KaKadugannawa

😟❤️
06/11/2023

😟❤️

Brownie ❤️
24/09/2023

Brownie ❤️

Lahiru Samaranayaka
22/09/2023

Lahiru Samaranayaka

I can't wait to see a little smiling beautifully🧚🏻‍♀️🌼🪷 Book Now for Your Event | Events | Birthdays  | Model | Fashion ...
22/09/2023

I can't wait to see a little smiling beautifully🧚🏻‍♀️🌼🪷

Book Now for Your Event | Events | Birthdays | Model | Fashion | Call +78 9623 810

Photographer : Lahiru samaranayaka
photo retouched : Kavishka jayawardhana

Join us to make your precious day beautiful. We will make your precious day more beautiful than you think with responsibility.♥️💯

LK photography by
MR.Lahiru samaranayaka,Kavishka jayawardhana
Lahiru Samaranayaka

හැම එකාටම අම්මා නැති වෙන දවසක් එනවා . . . 😔මල ගෙදර ආව අය ගෙදරින් ගියාම ආපු නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම මලගෙදර ගහපු හඩ් ග...
19/09/2023

හැම එකාටම අම්මා නැති වෙන
දවසක් එනවා . . . 😔

මල ගෙදර ආව අය ගෙදරින් ගියාම
ආපු නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම
මලගෙදර ගහපු හඩ් ගලෝපුවාම . . .
තාත්තා එක්ක ගෙදර තනිවෙද්දී . . . . . 😔

බත් බෙදන්න කෙනෙක් නැති උනාම
පෝන් එක ඔබනවට කෑගහන්න කෙනෙක් නැති උනාම
හිතේ හැමදේම කියන්න කෙනෙක් නැති උනාම
මම කරන්න ඕනි මොනාද කියන්න ඕන මොනාද කියලා කියන්න කෙනෙක් නැති උනාම
කොටින්ම කිව්වොත් ජීවිතේ ඉතුරු ටික අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක් වෙද්දී . . . 😔

තනිකම කියන පිහිය පපු කැවුත්ත ඇතුලේ රිදුම් දීදී මතකයන් පාරවද්දී
උබට කෑ ගහලා අඩන්න හිතෙයි . . .
ඒත් වැඩක් නෑ බන් එතකොට එයා අපිව දාලා ගිහින් . . . 😔

ඒ හින්දා පුළුවන් තරම් හැමොටම කියන්නෙ ඒ රත්තරං අම්මව සනසන්න බලපන් පුළුවන් තරම් ආදරේ කරපන් එයා ආස දේවල් විතරක් කරපන් .

හිතට දැනුනු හැගිමක්....
Lahiru Samaranayaka
LK photography ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when LK photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category