Imesh Vibes

Imesh Vibes Digital creator🤘📽️ l Photographer 📷
videos🤘📽️📷 News📽️🤘Gossips📢
Life & comedy🤠 ....Never regret a day in your life.
(2)

good days give you happiness & bad days give you experience.. Love the world for everything from nature to people to animals..

31/05/2026

කැපවීම ඒ මහන්සිය 🙏🙏🌺🪷🪷 බලන්න ඒ පහන් කූඩුවේ ලස්සන 🌺🪷🌺❤️❤️❤️

23/04/2026

Walk for peace 🙏🙏🙏
ධර්මය අවබෝධ කර ගන්නාට දුරින් සිට බැලුවත්.. ළඟින් සිට බැලුවත්.. එය මෙනෙහි කරත්...
පින පිනම වේ... 🙏🙏🙏

12/04/2026

පහන් එළිය වගේම,
ශ්‍රද්ධාවත් හිත ඇතුළෙන්ම දිලිසෙනවා මගේ ස්වර්ණමාලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිරිපිට 🙏🙏

🙏

06/04/2026

කොහොමද පොඩ්ඩට මයික් එකක් එහෙම දුන්නනම් ❤️❤️❤️

06/04/2026

පින්වත්' තේජවන්ත' සද්දන්ත කුලයේ' මංගල හස්ති රාජයා
රාජා ඇතා 🙏🙏🙏🙏
අද මේ ලෝකයේ තියෙන තාක්ෂණය එදා තිබුණා නම්.. දළදා හාමුදුරුවන්ගේ රාජකාරි අකුරටම ඉටුකර අද නිසොල්මන්ව අප දෙස බලා සිටින රාජා ඇතාටත් ඒ දවස්වල ලස්සන රූප රචනා කරමින් ගී පදවැල් එක් කරන්න තිබුණා 🙏🙏❤️❤️❤️❤️

05/04/2026

එවන් කැපකිරීමක් කළ හැක්කේ යශෝධරාවකට පමණමයි 🙏🙏

05/04/2026

කවද හරි දවසක හැම දෙයක්ම අතහැර යන්න වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න ❤️✍️🤗

02/04/2026

දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් සැම සිත් සුවපත් වෙත්වා 🙏🙏🙏🌸🌸🌸

01/04/2026

සිත නිවන තැන 🌸🙏🙏 සැමට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏

හදවත සොරාගන්නා සියුම් නිමාව... ❤️​මුතු පේළි ගැසුණු, රතු පාටින් දිදුලන මේ සොඳුරු ජිම්කි යුගලය නෙතට පමණක් නොව හදවතටත් සතුට...
01/04/2026

හදවත සොරාගන්නා සියුම් නිමාව... ❤️
​මුතු පේළි ගැසුණු, රතු පාටින් දිදුලන මේ සොඳුරු ජිම්කි යුගලය නෙතට පමණක් නොව හදවතටත් සතුටක් ගෙනෙන නිර්මාණයක්. ඔබේ සාරියට හෝ මංගල ඇඳුමට මේ තරම් ගැලපෙන තවත් ආභරණයක් තිබේද? ✨
Salon Bhagya Matale

Address

Kandy
20000

Telephone

+94773384644

Website

Alerts

Be the first to know and let us send you an email when Imesh Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imesh Vibes:

Share

Category