Sandeepa Kodithuwakku Photography

Sandeepa Kodithuwakku Photography ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ ᴀɴᴅ ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ
(1)

26/07/2026

අලි ඇතුන්ට ආදරය කරන ඔබත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පේරාදෙණියේදි හමුවෙමු 🐘❤️

අලිමංකඩ : Sri Lanka Elephant Conservation Summit 2026 | Official Trailer

ලියාපදිංචි වීමට - https://alimankadasummit.lk/

🐘💚

23/07/2026

පේරාදෙණියට අලිමංකඩක්?

අලි සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන Alimankada – Sri Lanka Elephant Conservation Summit 2026 මේ අගෝස්තු මස 1 සහ 2 යන දෙදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔබත් එන්න අලි ඇතුන්ගේ අනාගතය තනන කොටසකරුවෙකු වීමට ඔබත් එන්න අලිමංකඩට ❤️

දැන්ම ලියාපදිංචි වන්න - www.alimankadasummit.lk

🐘💚

20/07/2026

වන්නිල ඇත්තොත් අලිමංකඩට 🐘

අපිට තියෙන්නේ අලි මිනිස් ගැටුමක්ද?
මිනිස් අලි ගැටුමක්ද?

දිනෙන් දින උග්‍ර වෙන අලි මිනිස් ගැටුම සහ වන අලින් මුහුණ දෙන ගැටළු සහ වන අලි හේතුවෙන් මිනිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්න ආදිවාසී නායන ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද අලිමංකඩට එකතුවෙනවා. ❤️

වන අලින්ගේ මෙන්ම හීලෑ අලි ඇතුන්ගේද සංරක්ෂණය සඳහා අපට ගතහැකි ක්‍රියාමාර්ග මෙන්ම අලියාත් මිනිසාත් එකට ජීවත් විය හැකි හෙට දවසක් තනන්නේ කෙසේදැයි දැනගැනීමට ඔබත් එන්න අලිමංකඩට. 🔥

📆 දිනය – අගෝස්තු 1 සහ 2
⏳ වේලාව – පෙ.ව. 8.00 – ප.ව. 5.30
📍 ස්ථානය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, Diamond Jubilee ශාලාව

ලියාපදිංචි වීමට – www.alimankadasummit.lk

🐘💚

12/07/2026

ශ්‍රී ලංකාවේ වන අලින් සංරක්ෂණය කරගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?
අලින් සහ මිනිස්සු අතර සහජීවනය ගොඩනැගිය යුත්තේ කෙසේද?

මෙරට වන අලින්ගේ ගැටළු මෙන්ම වන අලින්ගේ සංරක්ෂණය පිළිබඳ සාකච්ඡා කරන අලිමංකඩ 2026 අපගේ පළමු සාකච්ඡා මණ්ඩපයේ කථිකයන්

• සත්ත්ව විද්‍යාව හා පරිසර විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දේවක වීරකෝන් මහතා.
• ⁠අලි ඇතුන් පිළිබඳ විද්‍යාඥ සහ ශ්‍රී ලංකා සංරක්ෂණ හා පර්⁣යේෂණ ආයතනයේ (CCR) සභාපති, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා.
• ⁠අලි ඇතුන්ගේ හැසිරීම පිළිබඳ විද්‍යාඥ, ආචාර්ය සුමිත් පිලපිටිය මහතා

මෙහෙයවීම: ⁠ අලි ඇතුන් පිළිබඳ විද්‍යාඥ හා භූගෝලීය තොරතුරු පද්ධති විශේෂඥ, ආචාර්ය චන්දිම ප්‍රනාන්දු මහතා.

වන අලි සංරක්ෂණයට තිරසාර විසඳුම් සොයන ලංකාවේ එකම වේදිකාව,
අලිමංකඩ : Sri Lanka Elephant Conservation Summit 2026 ✨

📆 දිනය - අගෝස්තු 2
⏳ වේලාව - 8.00am - 5.30pm
📍 ස්ථානය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, Diamond Jubilee ශාලාව

ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk

🐘💚

The Elephant Promise foundation was born from the collective vision of safeguarding both domestic and wild elephants while actively working towards their welfare, conservation, and ethical treatment. ❤️🐘✨

12/07/2026

හීලෑ අලියාගේ වර්තමාන තත්ත්වය, පෙරහර සංස්කෘතිය තුළදී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ හීලෑ අලින්ගේ අනාගතය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක වන අලිමංකඩ 2026, අපේ පළමු සාකච්ඡා මණ්ඩපයේ කථිකයන්

• හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා
• ශ්‍යාම්‍යෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් රඹුක්පොත මහතා
• පාරම්පරික අලි හිමිකරුවෙකු මෙන්ම දේශීය හස්ති වෛද්‍යවරයකු වන උඩුපිල කුමාරපේලි මහතා
• පාරම්පරික අලි හිමිකරුවෙකු වන චානක ජයසේකර මහතා
• පාරම්පරික අලි හිමිකරුවෙකු වන වරුණ කන්නංගර මහතා

මෙහෙයවීම: සාලින්ද සම්පත් මහතා

හීලෑ අලියා පිළිබඳ සත්‍යය දැනගන්න ඔබත් එන්න,
අලිමංකඩ : Sri Lanka Elephant conservation Summit 2026 🐘

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ අනාගතය වෙනුවෙන් එකම වේදිකාව ✨

📆 දිනය - අගෝස්තු 1
⏳ වේලාව - 8.00am - 5.30pm
📍 ස්ථානය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, Diamond Jubilee ශාලාව

ලියාපදිංචි වීමට - www.alimankadasummit.lk

🐘💚

The Elephant Promise foundation was born from the collective vision of safeguarding both domestic and wild elephants while actively working towards their welfare, conservation, and ethical treatment. ❤️🐘✨

Some moments deserve to be remembered forever, and some smiles deserve to be captured just as they are. ✨Amandya's Day  ...
08/07/2026

Some moments deserve to be remembered forever, and some smiles deserve to be captured just as they are. ✨

Amandya's Day is a celebration of beautiful memories, heartfelt laughter, and the beginning of another wonderful chapter. Every photograph reflects the happiness, confidence, and grace that make this occasion truly unforgettable.

Life is made up of countless moments, but it's the special ones that stay with us forever. Through every smile, every glance, and every candid moment, this collection tells a story of joy, love, and dreams waiting to unfold.

Here's to celebrating a remarkable day, embracing every blessing, and creating memories that will be treasured for years to come. May the journey ahead be filled with endless happiness, success, and countless reasons to smile.

📸 Every picture tells a story. Every memory lasts a lifetime. 💖✨

Photographed by : Sandeepa Kodithuwakku Photography

🎓 Congratulations, Nirosha! 🎓Success is not measured by the destination alone, but by the determination, sacrifices, and...
04/07/2026

🎓 Congratulations, Nirosha! 🎓

Success is not measured by the destination alone, but by the determination, sacrifices, and countless efforts made along the way. Your graduation is a proud milestone that reflects your strength, resilience, and commitment to achieving your dreams.

As one chapter comes to a close, a new journey begins filled with endless opportunities, exciting challenges, and the chance to create an extraordinary future. May every step you take lead you closer to even greater accomplishments and happiness.

Wishing you continued success, good health, and a future filled with remarkable achievements. Congratulations once again, Nirosha! 🌸✨

Photographed by : Sandeepa Kodithuwakku Photography

Under the radiant glow of lanterns and the rhythmic sound of traditional drums, the Poson Perahera of Maligathanna Siri ...
03/07/2026

Under the radiant glow of lanterns and the rhythmic sound of traditional drums, the Poson Perahera of Maligathanna Siri Susila Maha Piriven Viharaya stands as a beautiful celebration of devotion, culture, and spirituality. ✨🙏

Every step of the procession, every graceful dance, and every sacred offering reflects the deep meaning of Poson Poya and the noble teachings of Buddhism.

As an Elephant Lover, Be Part of History! 🇱🇰🐘Join the first-ever Sri Lankan Elephant Conservation Summit and stand with ...
03/07/2026

As an Elephant Lover, Be Part of History! 🇱🇰🐘

Join the first-ever Sri Lankan Elephant Conservation Summit and stand with us to shape a better future for our elephants.

Whether you’re a conservationist, student, researcher, wildlife enthusiast, or simply passionate about elephants, this is your opportunity to make a difference.

🎟️ Register now and secure your seat!

🔗 Registration Link: https://www.alimankadasummit.lk/

🐘💚

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sandeepa Kodithuwakku Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandeepa Kodithuwakku Photography:

Shortcuts

Share

Category