22/07/2026
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය කරනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 249 දී පමණ (බුද්ධ වර්ෂ 236 දී) ය
කන්ද උඩ රටට බුදු දහම ලැබෙනුයේද, සගම මහ බෝ හාමුදුරුවන් කේන්ද්‍ර කොට ගෙනය.
එතැන් පටන් ඇරඹී පෙරහර මංගල්‍යය ක්‍රිස්තු වර්ෂ 2026 වන විටත් කඩ කල පුවතක් වාර්ථා නොවෙයි.
එබැවින් නොකඩවා 2,275 වරක් ආසන්න වශයෙන් මෙම පෙරහැර පවත්වා ඇත.
මෙය හා සමාන හෝ අවම වශයෙන් ආසන්න පෙරහැර මංගල්‍යයක් වර්තමානයේ තවමත් සජීවීව හමු නොවෙයි.
නව වර්ශයක ආරම්භය සනිටුහන් කරමින් වසරේ පළමු පෙරහැර ලෙස වීදි සරන්නේ ද සගම පෙරහරයි.
14 Km වැඩි දුරක් ගෙවා යන අතර දින 14ක් වීදි සැරීමද සුවිශේෂී වෙයි.
Mawanelle Sarana Damma
Wasantha B Wijesinghe
Palitha P Kumara
Ranga RN