Chalaka D Films

Chalaka D Films Pause Your Memory For Eternity

10/06/2026

ධනා ජයරත්න නර්තන පාසල විසින් දෙවන වරට පවත්වනු ලබන හිස වෙස් හා ශිර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යය 2026

ජේෂ්ඨ නර්තන වේදීන්ගේ ප්‍රධානත්වයෙන් ධනා ජයරත්න නර්තන පාසලේ ශිල්ප හැදෑරූ

ආධුනික ශිල්ප ශිල්පිනියන් 30 දෙනෙකු පොසොන් මස 14 වන ඉරු දින අලුයම යෙදෙන සුබ මුහුර්තයෙන්
හී රැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානයේ දී අභිසෙස් ගන්වන වගයි.

Academy - Dhana Jayarathne Dancing school
Teacher - Dhana Jayarathna
Cinematography - Chalaka D Films l Chalaka Dulanga Photography
Voice - Ravishka Fernando

☎ Contact us for reservations 076 324 9526
📧Email : [email protected]
📍Location : https://maps.app.goo.gl/7LgFpYjPCwzMCsFz7

| | | | | | | | |

19/05/2026
Honoured to capture the moments of තදොම් ජිංත 25.Event videography by Chalaka D FilmsMaheshya Nruthya Arana Dancing Acad...
27/12/2025

Honoured to capture the moments of තදොම් ජිංත 25.
Event videography by Chalaka D Films

Maheshya Nruthya Arana Dancing Academy

නර්තනය පිළිබඳව දන්නා නොදන්නා සියල්ලට නැරඹිය හැකි , නර්තනය තුළ නර්තනය කියවීමේ ප්‍රාසාංගික දිගහැරුම.

පිළිමතලාව ශ්‍රී ධීරානන්ද විද්‍යාල ශ්‍රවණාගාරයේ දී
2025 දෙසැම්බර් 28 වන දින
පෙ.ව. 10.30 ට සහා ප.ව. 4.30 ට
රංඟාවතීරණය වේ.

🧧 Tickets - Rs. 500 / Rs. 750 / Rs. 1000 / Rs. 1500

☎️ Contact - 071 8520254 / 071 4927229

#තදොම්ජිංත25

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Chalaka D Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share