Raveen Kaushalya Photography

Raveen Kaushalya Photography Photography

ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!මෙම උදාර වෙසක් පොහොය දිනයෙහි තිලෝගුරු ...
29/05/2026

ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

මෙම උදාර වෙසක් පොහොය දිනයෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිතයට ලංකර ගැනීමටත්, සිත් තුළ කරුණාව සහ ප්‍රඥාව වර්ධනය කර ගැනීමටත් ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සුවපත්භාවය සහ ආධ්‍යාත්මික සැනසීම පිරි අර්ථවත් වෙසක් දිනයක් වේවා! 🪔🙏

Photography & Retouching By Raveen Kaushalya
077 800 6542

MUA Amasha

©Raveen Kaushalya Photography 2026.All Rights Reserved..
See less

''HAPPY BIRTH DAY RASHMI''"Here’s to the girl who carries herself with so much poise and strength. Looking at these stun...
18/05/2026

''HAPPY BIRTH DAY RASHMI''

"Here’s to the girl who carries herself with so much poise and strength. Looking at these stunning captures, I can only wish you a future that is filled with endless happiness, success, and beautiful moments. Never stop chasing your dreams and being the amazing person you are. May this year bring you closer to everything your heart desires!"

Photography & Retouching By Raveen Kaushalya
077 800 6542
©Raveen Kaushalya Photography 2026.All Rights Reserved..

මතකයන් කියන්නේ ජීවිතේ තියෙන වටිනාම දේවල්... 📸✨ලොකු වියදමක් නැතුව, ඔබේ ආදරණීය මතකයන් වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකු ලව...
26/04/2026

මතකයන් කියන්නේ ජීවිතේ තියෙන වටිනාම දේවල්... 📸✨
ලොකු වියදමක් නැතුව, ඔබේ ආදරණීය මතකයන් වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකු ලවා කැමරා ඇසට හසු කරගන්න දැන් ඔබටත් අවස්ථාව!
අප හඳුන්වා දෙන "මැයි මාසයේ සීමිත Memory Deal" එක හරහා:
👩 Single Shoot: ඔබේ පෞද්ගලික Portrait එකක්.
👶 Baby Shoot: ඔබේ පුංචි පැටියාගේ හුරතල් මොහොතක්.
💑 Couple Shoot: ඔබ දෙපළගේ ආදරණීය මතකයක්.
🎂 Birthday Shoot: ඔබේ උපන්දිනයේ විශේෂ අවස්ථාවක්...මේ ඕනෑම ෂූට් එකක් එකම මිලකට ලබාගන්න පුළුවන්! 😍
🎁 මේකයි අපේ special offer එක:
✅ හැම ෂූට් එකකටම හොඳටම එඩිට් කරපු (High Resolution) ෆොටෝස් 15ක්.
✅ 10x12 Enlargement (එන්ලාජ්මන්ට්) එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ!
හැබැයි කොන්දේසි සහිතයි...
මේ විශ්වාස කළ නොහැකි අවස්ථාව අපි ලබා දෙන්නේ මේ මාසය ඇතුළත වෙන්කරවා ගන්නා පළමු පස්දෙනාට (First 5 bookings) පමණයි! ⏳
💰 මිල ගණන් සහ වැඩි විස්තර දැනගැනීමට:
💬 In-box පණිවිඩයක් එවන්න.
📞 අපට අමතන්න: 077 800 6542
හෝ
👇 වට්සැප් බොත්තම ක්ලික් කරන්න.

ලැබුවා වු සිංහල හින්දුඅලුත්  අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙනසාමය සතුට පිරි නිරෝගිමත්සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!...
14/04/2026

ලැබුවා වු සිංහල හින්දු
අලුත් අවුරුද්ද
කිරියෙන් පැනියෙන් ඉතිරෙන
සාමය සතුට පිරි නිරෝගිමත්
සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!!!!..🤍🌞
இந்த தமிழ் புத்தாண்டில் உங்களுக்கும் உங்கள் குடும்பத்தாருக்கும் அனைத்து வளங்களும், நல்வாழ்வும் கிடைக்கட்டும். இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்..🤍🌞Here's wishing that the new year will bring joy, love, peace, and happiness to you. Wishing you a Happy New Year 2025, from our family to yours!❤❤
Enjoy your special day, princess, for you deserve to have a lifetime of happiness.
IN FRAME - Tharu Wewegedara
MUA - Shiromi Aura
Photography & Retouching by - Raveen Kaushalya - 077 800 6542
©Raveen Kaushalya Photography 2026.All Rights Reserved..

ලබන්නා වු සිංහල හින්දුඅලුත්  අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙනසාමය සතුට පිරි නිරෝගිමත්සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!...
14/04/2026

ලබන්නා වු සිංහල හින්දු
අලුත් අවුරුද්ද
කිරියෙන් පැනියෙන් ඉතිරෙන
සාමය සතුට පිරි නිරෝගිමත්
සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!!!!..🤍🌞
இந்த தமிழ் புத்தாண்டில் உங்களுக்கும் உங்கள் குடும்பத்தாருக்கும் அனைத்து வளங்களும், நல்வாழ்வும் கிடைக்கட்டும். இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்..🤍🌞Here's wishing that the new year will bring joy, love, peace, and happiness to you. Wishing you a Happy New Year 2025, from our family to yours!❤❤
Enjoy your special day, princess, for you deserve to have a lifetime of happiness.
IN FRAME - Kaveesha Premodini
MUA - Hiru Bridal & Beauty Care
COSTUMES DISING -Subash collection
Photography & Retouching by - Raveen Kaushalya - 077 800 6542
©Raveen Kaushalya Photography 2026.All Rights Reserved..

🌸 බක් මහේ මතකයන් රූපයට නගන්න අප සූදානම්! 🌸එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව සමයේ ඔබ පවත්වන සෑම සුවිශේෂී මොහොතක්ම...
03/04/2026

🌸 බක් මහේ මතකයන් රූපයට නගන්න අප සූදානම්! 🌸
එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව සමයේ ඔබ පවත්වන සෑම සුවිශේෂී මොහොතක්ම සදාකාලික මතකයක් බවට පත් කිරීමට Raveen Kaushalya Photography අප සූදානම්! 📸✨

හසලක සහ මහියංගනය අවට ඕනෑම තැනක පවත්වන:

අවුරුදු උත්සව (Avurudu Festivals) 🎊

DJ ප්‍රසංග (Musical & DJ Nights) 🎧

අවුරුදු ෆොටෝ ශූට් (Seasonal Photoshoots) 📸

ඕනෑම විශේෂ උත්සවයක් 🎂🎈

අතිනවීන තාක්ෂණය සහ කලාත්මක ඇසක් සමඟින්, ඔබේ උත්සවයේ ජීවමාන බව නොමැකෙන ලෙස රූප රාමුවකට හසු කර ගන්න අදම අපට කතා කරන්න.

📞 දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න:
Raveen Kaushalya Photography
📱 077 800 6542

🌟 හසලක / මහියංගනය අවට ඕනෑම තැනකට අපේ සේවාව ලබා ගත හැකිය.

Photography & Retouching  by - Raveen Kaushalya  077 800 6542Baby Shoot©Raveen Kaushalya Photography 2026.All Rights Res...
08/03/2026

Photography & Retouching by - Raveen Kaushalya
077 800 6542
Baby Shoot
©Raveen Kaushalya Photography 2026.All Rights Reserved..

Capture Your Special Day – 2026 Wedding & Pre-shoot Special Offer ✨ඔබේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම මතකය, සදාකාලිකව රඳවා ගන...
06/03/2026

Capture Your Special Day – 2026 Wedding & Pre-shoot Special Offer ✨
ඔබේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම මතකය, සදාකාලිකව රඳවා ගන්න අපෙන් විශේෂ මංගල පැකේජයක්! ❤️

💍 Wedding Day Package Includes:

Wedding Day Morning Shoot Coverage

Wedding Event Full Coverage

High Resolution Edited Photos - 15

All Soft Copies

16×24 Enlargements – 02

5×7 Thank You Cards – 100

10×15 High Quality Album (50 Pages)

🎁 ඔබට ලැබෙන විශේෂ නොමිලේ දීමනා (FREE):

Professional Pre-shoot Session

High Resolution Edited Photos – 15

10×15 Enlargement – 01

💰 Package Price: Rs. 100,000/=

ඔබේ අවශ්‍යතාවය අනුව මෙම පැකේජය තවදුරටත් වෙනස් කර ගැනීමට (Customize) ද හැකියාව පවතී. 2026 වසරේ සීමිත දින ගණනක් පමණක් ඉතිරිව ඇති බැවින්, අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න. 🤍

(මූලික ගෙවීමක් මගින් බුකින් එක තහවුරු කරනු ලැබේ)

📞 අදම අමතන්න: 077 800 6542

28/02/2026

🔥🔥 ලක්ශකයට WEDDING PACKAGE එකක්! 🔥🔥

ඔබගේ ජීවිතයේ විශේෂම දවස

✨ Luxury Quality එකෙන් ✨
✨ සදාකාලික මතකයක් ලෙස ✨

💍 Package Includes:

📸 16×24 Enlargements – 02
📸 5×7 Thank You Cards – 100
📖 10×15 Album – 50 Pages
🎁 FREE Pre-Shoot Session
🎁 FREE 10×15 Enlargement

💥 මේ සියල්ලම ලක්ශකයට පමණයි! 💥
ඔබගේ ආදර කතාව ලස්සනට සුරකින්න
📅 2026 Bookings Now Open
📲 Inbox Now / Call to Reserve Your Date
⏳ Limited Dates Available – First Come First Serve!
📞077 800 6542

Address

Kandy

Telephone

+94778006542

Website

Alerts

Be the first to know and let us send you an email when Raveen Kaushalya Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raveen Kaushalya Photography:

Share

Category