18/04/2020
#මොබිටෙල්_පාරිබෝගිකයන්ට_සීමා_රහිතව_ඩේටා_නොමිලේ😮
හැමෝම හොයන free data ගන්නේ කොහොමද ?
* ඉතින් මම මුලින්ම කියලා දෙන්නේ Mobitel පාරිබෝගිකයන්ට Emergency data ගන්න විදිහ ගැන.. මේ හරහා ඔයාට 1GB ඩේටා නොමිලේ ලැබෙනවා... #170 # ඩයල් කරලා එන මෙනුවේ Emergency Data තේරීම මේ පහසුකම ඔයාට ලබාගන්න පුළුවන්.
මේ 1GB ඔයාට නොමිලේ ලබාගන්න නම් ගිණුම් සම්පූර්ණයෙන්ම මුදල් නැති වෙන්න ඕන. ඒ වගේම night time , any time සහ 4G Bonus සම්පූර්ණයෙන් නැති වෙන්න ඕන.. ඉතින් දන්න තරමින් මේ පහසුකම මේ මාසේ 30න් ඉවර වෙනවා.. ඒ නිසා ඉක්මනින් ගන්න අමතක කරන්න එපා..
* දෙවෙනි ක්‍රමය තමයි mCash ගිණුම හරහා ඩේටා ලබාගැනීම...
ඉතින් මේක කරන්න ඔයා #111 # හරහා mCash වලට register වෙන්න ඕන. මේ register වීම නිසා ඔයාට පැය 24ක් ඇතුලත 49ක reload එකක් ලැබෙනවා. ඒ වගේම දවස් 7ක් දක්වා දිවා රාත්‍රි දෙකටම වලංගු ඩේටා නොමිලේ ලැබෙනවා...
* ඊලගට කවුරුත් දන්න ක්‍රමයක් තමයි datamart හරහා ඩේටා ලබාගන්න විදිහ.. ඉතින් මේ හරහා ඔයාට 2GB ඩේටා නොමිලේ ලැබෙනවා.. ඉතින් ගොඩක් අය මේ ඩේටා අරගෙන තිබුනත් තවත් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි datamart හරහා සෑම මොබිටෙල් අංකයකටම මේ 2GB ඩේටා ලබාගැනීමේ හැකියාව.. මොකක්ද ඒ කතාවේ තේරුම??...🤔
මෙහෙමයි.. ඔයා දැන් ඔයාගේ අංකය හරහා 2GB ඩේටා ගත්තා කියන්නකෝ.. දැන් ඔයාට ආය අවශ්‍යතාවක් තියෙනවා නම් හිතන්න ඔයාගේ අම්මගේ ලඟත් තියෙන්නේ මොබිටෙල් සිම් එකක් කියලා.. ඉතින් ඔයාට පුළුවන් ඒ අම්මගේ දුරකථන අංකය ඔයාගේ ෆොන් එකේ datamart ඇප් එක හරහා ලබා දීලා.. අම්මගේ අංකයට 2GB ඩේටා නොමිලේ ලබාගන්න..
ඊට පස්සේ කරන්න තියෙන්නේ #170 # ගහලා Gift data හරහා අම්මගේ ෆෝන් එකේ තියෙන නොමිලේ ලැබුණු 2GB ඔයාගේ ෆෝන් එකට දාගන්න එක.. 😁.
* තවත් ක්‍රමයක් තමයි රුපියල් 100ක් reload කරලා *170*4321 # ගහන්න... මේ හරහා ඔයාට 2.5GB ඩේටා ලැබෙනවා.. ඉතින් රුපියල් 99ක මුදලකට ඔයාට ලැබෙන ඩේටා ප්‍රමාණයට වඩා මේ හරහා ලැබෙන ඩේටා ප්‍රමාණය සෑහෙන්න වැඩී..
* තවත් පහසුකමක තමයි සමාජ මාධ්‍ය මාසයක් පුරා සීමා රහිතව ලබා ගැනීම.. ඉතින් මේකට ඔයාට කරන්න තියෙන්නේ #170 # හරහා Content Based Plans තෝරලා social networking හරහා FB සහ instagram මාසයක පුරා නොමිලේ ලබාගන්න පුළුවන් , ඉතින් මේ සදහා රුපියල් 99 සහ බදු අය වෙනවා.. ( බදු එක්ක 115ක් විතර ),
ඊලඟට ඒකෙම Instant Massaging හරහා ඔයාට whatsapp / viber / imo / massnger වගේ සමාජ මාධ්‍ය නොමිලේ ලබාගන්න පුළුවන්. මේ සදහා ඔයාට රුපියල් 49ක් සහ බදු අය වෙනවා.
ඒ වගේම Content Based Pans හරහාම Youtube තෝරලා මාසයක් පුරා Youtube නොම්ලේ පිවිසීමේ පහසුකම ලබාගන්න පුළුවන්.
* ඊගල ක්‍රමය තමයි ඔයාගේ දුරකථන අංකයට ලැබෙන Reedem Point හරහා මුදල් ලබා ගැනීම. ඉතින් මේකට කරන්න තියෙන්නේ #071 # හෝ #170 # හෝ ඩයල් කරලා එන මෙනු එකේ Reedem Point තොරන්න. ඉතින් ඔයාගේ Reedem Point 50ට වඩා වැඩි නම් reload එකක් විදිහට ඔයාට ලබාගන්න පුළුවන්. ලැබෙන මුදල් කැමති නම් ඩේටා කරගන්න..
* ඉතින් ඒ වගේම මේ දවස්වල ලැබෙන තවත් පහසුකමක් තමයි රුපියල් 100ක ලොන් මුදලක් ලබා ගැනීමේ හැකියාව ඉතින් මේ සදහා #247 #1717 # හරහා ලබා ගන්න පුළුවන්..
ඉතින් මේ දේවල් ගැන සමහර අය දැනගෙන හිටියත් අනික් අයට කියන්නේ නෑ.. මේ දවස්වල ඔයාගේ ෆෝන් එකට free data දෙනවා කියලා එන ලිංක් වලට ගිහින් වයිරස් වගේ දේවල්වලට අහුවෙන්නේ නැතිව මේ ක්‍රම හරහා ඩේටා ලබාගන්න..
-Copied-