09/03/2026
InnovateX'26 – Economics Day
ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය
රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ECON+ Association, Economics Society සහ Business Incubation Unit එක්ව, අනාගත ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය 2026.
InnovateX'26 – Economics Day provides undergraduate entrepreneurs with a unique platform to present their products, connect with potential customers, build business networks, and compete for exciting awards.
©️Imashproductions 2026 | Imash Aloka | Editing , reproducing , or re-using these images for commercial or other purposes without the permission of Imash Production is strictly prohibited and will be considered copyright infringement.
'26
+Association