Elephant Frames

Elephant Frames අලි පිස්සුව තියෙන අය එන්න අපේ whatsapp channel එකට.
(8)

Follow කරල තියාගන්න https://whatsapp.com/channel/0029VbBsq2WISTkTQR9MTa11

“Celebrating the bond between humans and elephants – sharing stories, care, and culture.” 🐘🖤✨

14/07/2026

හෙටින් ඇරඹෙන්නේ එයාගේ ගෙදර ලස්සන ම දවස් 🙏🏻🤍✨

Page එක follow කරලා තියා ගන්න ළමයි මේ වගේ ලස්සන අලි ඇතුන්ගේ photo & video අපෙන් ඔයාලට හැමදාම බලන්න පුළුවන් ✅

කළු මාමා ගේ ගමේ (උඩුගම) පැවැත්වු පෙරහර ට සහ සම්බන්ධ උන අපි කවුරුත් ආදරේ කරන සිංහ රාජා ගේ ආදරණිය හස්ති පාලක තුමන් වන ජයන්...
13/07/2026

කළු මාමා ගේ ගමේ (උඩුගම) පැවැත්වු පෙරහර ට සහ සම්බන්ධ උන අපි කවුරුත් ආදරේ කරන සිංහ රාජා ගේ ආදරණිය හස්ති පාලක තුමන් වන ජයන්ත මහතා සමග කළු මාමා🙏🏻❤️ අළුත් වු මිත්‍රත්වය...

13/07/2026

පෙරහැර පටන් ගන්නකන් අජිත් මාමා ගෙන් ටොෆි ඉල්ලන වාසනා 🤭❤️

Page එක follow කරලා තියා ගන්න ළමයි මේ වගේ ලස්සන අලි ඇතුන්ගේ photo & video අපෙන් ඔයාලට හැමදාම බලන්න පුළුවන් ✅

12/07/2026

මද සමය අවසන් කර මුල් වරට ඇදුමින් සැරසි කිරි වෙහෙර වැද පුදා ගත් පිංවන්ත මගුලැතු කතරගම වාසනා 🙏🏻🤍✨

Elephant Frames අප වෙනුවෙන් click by Asanka Subodha ♥️

Page එක follow කරලා තියා ගන්න ළමයි මේ වගේ ලස්සන අලි ඇතුන්ගේ photo & video අපෙන් ඔයාලට හැමදාම බලන්න පුළුවන් ✅

11/07/2026

බයක් සැකක් නැතුව ලගට යන්න පුළුවන්.ගණ දෙවියන් ගේ රුවට සමාන කම් කියන වේයන්ගොඩ ලොකු අලියා නොහොත් ගැමුණු 🙏🏻🤍

Page එක follow කරලා තියා ගන්න ළමයි මේ වගේ ලස්සන අලි ඇතුන්ගේ photo & video අපෙන් ඔයාලට හැමදාම බලන්න පුළුවන් ✅

Address

Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when Elephant Frames posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share