Nidahase Yathra

Nidahase Yathra ජීවිතය විඳින්න හොඳම තැන

යං යං යං හීනෙ?

02/06/2026

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී - ධම්මෝ චින්නො සුඛමාවහාති"

21/05/2026

"සරල නිදහස යනු,
මා, මා සමඟ සිටීම යි.!"

| ❛❛  ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නවලට තමාටම හැර වෙන කිසිවෙකුට පිළිතුරු දිය නොහැක.❜❜
26/04/2026

| ❛❛ ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නවලට තමාටම හැර වෙන කිසිවෙකුට පිළිතුරු දිය නොහැක.❜❜

28/12/2025

නිවෙන්න ගත්තු තීරණ,
"නිවෙනකම් ම අතාරින්න එපා.!" 🫀🧠🪬

25/12/2025

අවශ්‍ය නම් විවේක ගන්න, නමුත් ,
අත් නොහරින්න. 🫀🫰🧠

15/12/2025

05/11/2025

ඇහැරවන්න මා ☯︎✈︎♪

26/10/2025

ඇහැරවන්න මා
මේ නින්දෙන්
මේ හීනය මහ කළු පාටයි
ඇහැරුනෝතින්
සිහින ලොව දෙදරයි
මේ හීනය මහ කළු පාටයි

10/10/2025

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං. ජාති’පි දුක්ඛා….”

“පින්වත් මහණෙනි, මේ වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි…..”

04/10/2025

"අත්තාහි අත්තනෝ නාථෝ - කෝ හි නාථො පරෝ සියා අත්තනා' ව සුදන්තේන - නාථං ලභති දුල්ලභං" (ධම්ම පදය - ආත්ම වර්ගය ) තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දමණය කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය.

Address

Kandana
Kandana
11320

Telephone

+94774981559

Website

Alerts

Be the first to know and let us send you an email when Nidahase Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nidahase Yathra:

Share