SL Smartphone and DSLR photographers

SL Smartphone and DSLR photographers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Smartphone and DSLR photographers, Photographer, No3,Sri jayawardanapura road,Moronthuduwa,12564, Kalutara.

පරිගනක ක්‍රීඩා හොයලා ම එපා වෙලාද? පැමිනෙන්න අප වෙත ,ඔබට අවශ්ය පරිගනක ක්‍රීඩා අපෙන් පහසු මිලට මිලදී ගත හැක.Games List එක ...
22/06/2025

පරිගනක ක්‍රීඩා හොයලා ම එපා වෙලාද? පැමිනෙන්න අප වෙත ,ඔබට අවශ්ය පරිගනක ක්‍රීඩා අපෙන් පහසු මිලට මිලදී ගත හැක.
Games List එක සදහා පහල ලින්ක් එකෙන් Whats App Message එකක් දාන්න
ඔබගේ සියලුම පරිගනක හා උපාන්ග අලෙවිය අලුත්වැඩියාව පහසුමිලට අපෙන්.
Computer and accessories Sale.
Laptop Repair.
Desktop Repair.
Printer Repair.
Computer Games.

Call 077 573 2150
PCEYE COMPUTERS ,Bandaragama Road,Moronthuduwa😁😁😁

17/06/2023
කෘතිම බුද්ධිය සම්බන්ධව අපි කරපු video එක.කෘතිම බුද්ධිය සම්බන්ධව දැනගන්න video එක නරබන්න .තවත් මේ වගේ video බලන්න ,පරිගනක...
17/06/2023

කෘතිම බුද්ධිය සම්බන්ධව අපි කරපු video එක.කෘතිම බුද්ධිය සම්බන්ධව දැනගන්න video එක නරබන්න .තවත් මේ වගේ video බලන්න ,පරිගනක ගැන ඉගෙනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

👇👇👇

https://youtu.be/K1RsPQUDBI0

⭐සියලුම ආකාරයේ පරිගනක ඉක්මනින් ,වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න දැන් මොරොන්තුඩුව හන්දිය පාලම අසල PCEYE Computers &  CCT...
17/04/2022

⭐සියලුම ආකාරයේ පරිගනක ඉක්මනින් ,වගකීමක් සහිතව අලුත්වැඩියා කරගන්න දැන් මොරොන්තුඩුව හන්දිය පාලම අසල PCEYE Computers & CCTV ආයතනයට පිවිසෙන්න .


⚡අප ආයතනයෙන් ඔබට,

✔️සියලුම මාදිලියේ laptop /Desktop පරිගනක අලුත්වැඩියා කරගත හැක.

✔️සියලුම පරිගනක හා උපාන්ග පහසු මිලට වගකීමක් සහිතව මිලදීගැනීමට හැක.

✔️ජංගම දුරකථනය අමතර උපාන්ග ,Tempered Glass ,Bluetooth Handsfree මිලදීගැනීමට හැක

✔️CCTV Camera පද්දති වසර 2ක වගකීම සමග සවිකර ගැනීමට හැක.

✔️ඔබගේ ආයතනයේ පරිගනක යන්ත්‍ර,Printor ආශ්‍රිත දෝෂ ආයතනයට පැමිනම අලුත්වැඩියාවන් කරදෙනු ලැබේ.


🏆️දැන් අපගේ ආයතනය සතියේ සෑම දිනකම

උදේ 9.00 සිට පස්වරු 7.00 විවෘතයි .

අමතන්න ☎ 077 57 32 150✔️

01/04/2021

හොදම පරිගනකයක්🥰
අඩුම මුදලට👌
සියලුම පරිගනක අමතර උපාන්ග අපෙන් 👍...

23/10/2019

🔴 අවසානය තෙක් කියවන්න

නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි .තඩි බඩක් සහිත හොඳින් ඇඳ පළඳි වාහනයේ හිමිකරු පාරට බැස්සේ , සත්තු වත්තේම සත්තුන්ගේ නම් මතක් කරමිනි.

මොනවද ඕයි ..තමුසේගේ ඔය දිරකඩේ බුරුවෙක් වගේ එක පාරටම නැවැත්තුවේ මහා පාරේ.

බලනවා මගේ වාහනේ හොඳටම හීරුනනේ.
තමුසෙගෙ ඔය තීවිල් හුචක්කුව වගේද ඕ...යි මේක..

මොහොතකින් ත්‍රීවිලරය පාරේ එක් කොනකට කෙරූ මැදිවියේ රියදුරු අසුනේ උන් ඔහු ....

මේකයි ඉස්සරහ වාහනේ වේගේ අඩු කරපු නිසා මන් ටිකක් ස්ලෝ කලා .ඔය ඇවිත් තියනවා ළඟ වැඩ්යි .ටිකක් ගැප් එකක් තියන් ආවා නම් අව්ලක් වෙන්නේ නැනේ .

වටපිට රැස් උණු පිරිස දෙස තව වරක් බැලු මොන්ටෙරෝ හිමිකරුගේ මල පන ඇති හැඩකි

මොකක් ...ඔයා ..

මේ ඕයි ඉස්සල්ල තමුසේ මිනිස්සුන්ට කතා කරන්න ඉගන ගන්නවා. බලනවා තමුසෙගෙ හැටි.තමුසේ කොහොමද ඕයී මට ඔයා මෙයා කියන්නේ. මන් professor ආනන්ද පෙරේරා, රෙස්පෙක්ට් කරලා කතාකරනවා ඉස්සල්ල.දන්නැද්ද මාව ???

ආ එහෙමද? මම රුවන් ගමගේ.මේකයි ....
ඔයාගේ නම ආනන්ද පෙරේරා.හැබැයි රස්සාව මෙතනට අදාළ නෑ .ඒ කිව්වේ ඔයා professor කියන එක මේ සිද්දියට වැඩක් නෑනේ .
මොකක් ..

නොන්සන්ස් ..ෆෙලොව් .යන් පොලිසියට තමුසෙලත් එක්ක මොන කතාද ඕයි ...???

දෙදෙනාම ගියේ ලඟම ඇති පොලිසියට ය .

ත්‍රීවීලරය පොලිසිය ට ඇතුළු කරනටත් පෙර ප්‍රොෆෙසර් ආනන්ද පෙරේරා,ඉන්ගීසියෙන් කාට හෝ කතා කරමින් කෙලින්ම ඇතුලට ගියේය.

ඔව් සර් ,කාව හම්බෙන්නද? මොකද්ද කෙරෙන්න ඕනේ.ඔහුගේ පෙනුම හා වාහනය දුටු සාජන් ඇසුවේය.
මට O.I.C හම්බෙන්න ඕනේ.

ගමගේ මහත්තය නම් දැන් ඔෆ් .....

ඕ....

ඒ ත් එක්කම රින්ග් වුන දුරකතන සංවාදයෙන් පසුව .
ආ සර් ගේ වෙලාව හොඳයි.ලොකු මහත්තය අයෙත් ඇවිත් .විනාඩි 10 න් ඇතුලට එවන්න කිව්වා.

කෝ මේ ..ත්‍රිවිල් කාරය ..කියමින් වටපිට බැලු ඔහු සිතුවේ ත්‍රී විල් කරු පැන ගොස් ඇති බවය

ඒ සිතන කොටම .ඇතුලට යන්න සර් ..සාජන් කිවේය .

ගුඩ් ඉවීනින් මිස්..ට..ර් කියනවත් සමගම පුටුවේ අනිත් පැත්ත හැරුණු පොලිස් ස්ථානාධිපති තුමා දුටු ඔහුට ඉහ මොළ රත් විය.
ව....ට්ට්ට් ..

යස් ..ප්ලීස් සිට් ..
ඉඳගන්න ආනන්ද පෙරේරා ..
ඔන්න දැන් මන් O.I.C රුවන් ගමගේ ..

ඉතින් අතනදී ඇයි කිව්වේ නැත්තේ?

තොල කට වියලුනු ඔහුට වචන ආවෙත් අපහසුවෙන්ය.

ආ එතැනදී මන් ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන ගමන්නේ හිටියේ.එතකොට මන් නිකම්ම නිකන් ත්‍රීවිල් රියදුරු රුවන් ගමගේ.

දැන් මෙතන මන් O.I.C රුවන් ගමගේ. මේ මගේ රස්සාව , තනතුර පාරට ගෙනියන්නේ නෑ .එහෙම උනානම් වැරැද්දත් කරලා මහා පාරේ ඔයාගෙන් බැනුම් අහන්නේ නෑනේ .

ඔයා , දොස්තර කෙනෙක්, ඒ ඉස්පිරිතාලෙදි .බේකරියට පාන් ගන්න ගියාම Im doctor Ananda කියල කියන්න ඕනේ නෑනෙ ..එතැනදී ඔයා ඒ කඩේට පාන් ගන්න ආපු මිනිහෙක් විතරයි.

(හදිස්සියේ බස් එකේදී මනුස්සයෙක් ලෙඩ උනාම මන් DOCTOR කෙනෙක් කියල ලෙඩ බලන එක වෙනස්.)

ඒකට කියන්නේ නම්‍යතාවය .එහෙම නැත්තම් flexibility. ඕක ඉතින් අපි හිතලම ඉගෙනගන්න ඕනේ.

මන් මෙතැනදී පොලිස් ලොක්කා ,මෙතන මිනිස්සු මාව දැක්කත් බයයි ,
හැබැයි ගෙදරදී මන් පොලිස් ලොක්ක නෙමෙයි ,මගේ නෝනා ගෙන් බැනුම් නොඅහ ඉන්න පුදුම ට්‍රයි එකක දෙන නිකම්ම නිකන් හස්බන්ඩ් කෙනෙක් විතරයි .

මගේ දුවට පිටේ නඟින්න අප්පච්චි කෙනෙක් විතරයි , මගේ ළමයි පොලිස් ජීප් එකේ මන් ගෙදර එනවටත් කැමති නෑ ඒ නිසා ගෙදර යන්න තිවිල් එකට නැග්ගම මන් නිකම්ම නිකන් ත්‍රිවිල් කාරයෙක් විතරයි ආනන්ද.

ජීවිතේ ඒ ඒ වෙලා වලදි අපි අදාල චරිතේ රඟපානව මිසක් තනතුරු ඔලුවේ තියන් ඇවිදින්න ඕනේ නෑ .. ඒක උගත්ගම නෙමෙයි. ඒක එක්තරා විදිහක මානසික ලෙඩක්.

අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .

අනික උගත්කම කියන්නේ පාස්කරපු විභාග විතරක් නෙමෙයි.පේන්ට් බාස් උන්නැහේ පේන්ට් කරන්න උගත් , පාර අතුගාන මනුස්සය ක්ලීන් කරන්න උගත්. උගත්කම කියන්නෙ උකහා ගත්කම. ඒක ඕනෑම අංශයක් වෙන්න පුළුවන්.

අපි බෙහෙත් ගන්න දොස්තර ලඟට ගිහින් මම රියදුරු සුනිල් කියල කිව්වොත් මිනිස්සු හිනාවෙනවා.. ඒවගේම දොස්තර ලඟදි මම advocate සුනිල් කියල කියන එකත් හිනායන කතාවක් තමයි.මොකද එතැනදී ඔය දෙන්නම් එකම වගේ ලෙඩ්ඩු දෙන්නෙක් විතරයි.

රස්සාව මේකයි, මන් අරය, මන් මෙයා කියල සමාජෙන් වාසි ගන්න යන්නත් එපා, වාසියක් දෙන්න යන්නත් එපා. I'm very sorry sir.
ඕක ඔයාගේ විතරක් නෙමෙයි මුළු සමාජෙම ඇත්ත ඕක තමයි.

මීට පස්සෙවත් job title පාරට ගේන්න එපා. ගෙදර අරන් යන්නත් එපා .ඒ වගේම ඇඳුමයි වාහනෙයි මහත්තය කියන වචනෙයි අතර සම්බන්දයක් හදාගන්නත් එපා. අනික ඔය නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා කොට කලිසමක් ඇඳලා බාට දෙකක් දාල පාරට බැහැල බලන්නකෝ තියන සැහැල්ලුව ..

අපි හිමින් හිමින් වෙනස් වෙමු ..එතකොට සමාජය ඉබේම වෙනස් වෙයි.

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

24/09/2019

PCEYE computer solution is computer service providing company.We will providing A-Z I.C.T solutions for any Customer.

08/07/2019

Address

No3,Sri Jayawardanapura Road,Moronthuduwa,12564
Kalutara
12564

Website

Alerts

Be the first to know and let us send you an email when SL Smartphone and DSLR photographers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category