30/05/2026
🏮✨ මේ Vesak සමයේ, ආලෝකය, සාමය සහ එකමුතුකමේ අරුත සමඟ ඔබ සැමට සුබ Vesak මංගල්‍යයක් වේවා! 🙏💙
අහසේ සිට සුන්දර මතකයන් ග්‍රහණය කරමින් 🚁,
ඔබගේ විශේෂ දිනයට අලංකාර ගමනක් එක් කරමින් 🚘,
අමතක නොවන උත්සව නිර්මාණය කරමින් ✨,
ඔබගේ සෑම සුවිශේෂී මොහොතකම කොටසක් වීමට ලැබීම අපට සතුටක්.
බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකය ඔබේ ජීවිතයට සාමය, සතුට, නිරෝගීභාවය සහ සෞභාග්‍යය උදාකර දේවා! 🌼
Happy Vesak Day! 🏮
🚁 SkyPix
🚘 Sky Wedding Cars
✨ Sky Events