Art අපි photography

Art අපි photography සොබාදහමේ නිදහස අගයමු...! එවිට රාමුව ලස්?

💃🕺❤️
16/10/2021

💃🕺❤️

චොකලට් කේක් දුන්නේ කවුද???
30/06/2021

චොකලට් කේක් දුන්නේ කවුද???

Location - අරලිය ගල
19/06/2021

Location - අරලිය ගල

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර කලා පීඨයේ ඉගෙනුම ලබන ධනුක වීරසිංහ සහෝදරයාගේ පියාගේ හදිසි හදවත් සැත්කම සඳහා අරමුදල් එක්...
19/05/2021

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර කලා පීඨයේ ඉගෙනුම ලබන ධනුක වීරසිංහ සහෝදරයාගේ පියාගේ හදිසි හදවත් සැත්කම සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් "Pure Hearts" මිතුරු සංසදය විසින්,
"PURE HEARTS MOBILE PHOTOGRAPHY COMPETITION"
ඡායාරූප තරඟාවලිය සංවිධානය කරයි.

ඒ සඳහා ඇතුළත් වීමේ ගාස්තු ලෙස රු.500 ක් අය කෙරේ.

තරඟාවලිය අංශ 3ක් යටතේ පවත්වනු ලබයි.
▪️වර්ණ ඡායාරූප අංශය
▪️ඒකවර්ණ ඡායාරූප අංශය
▪️'කොරෝනා සමඟ ජීවිතය' තේමාව යටතේ ඡායාරූප අංශය

අපේක්ෂකයින්ට අංශ 3 සඳහාම ඉදිරිපත් විය හැකියි.

තරඟ අංශ 3 හි ම ප්‍රථම ජයග්‍රහකයන් සඳහා රු.10,000 බැගින් වූ මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමේ.

ඡායාරූප භාරගැනීම 2021 මැයි මස 31 වන දින මධ්‍යහන 12 න් අවසන් වේ.

තරඟ නිර්ණායක සඳහා පහත යොමුව භාවිත කරන්න.
https://drive.google.com/file/d/114NVVoiH6iIe6rfiw7M10FAj3o7Zlzk-/view?usp=drivesdk

තරඟාවලියට ප්‍රවේශ වීම සඳහා පහත යොමුවට පිවිසෙන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSerH6gNrOAMIU4sTQkWi74DPpuFsDVocGgo4K062fzWGxR2ug/viewform?usp=sf_link

 #ලස්සන_තැන්  #කලාවැව
29/04/2021

#ලස්සන_තැන්


#කලාවැව

20/04/2021

Induwara + Hansi
31/03/2021

Induwara + Hansi

18/03/2021

පුරා වසර 150 කට වඩා කලක සිට පැවත එන සේදවත්ත දෙවොල මඩු සංදර්ශනය රටේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සියලු සෞඛ්‍ය උපදේශනයන්ට ...
18/03/2021

පුරා වසර 150 කට වඩා කලක සිට පැවත එන සේදවත්ත දෙවොල මඩු සංදර්ශනය රටේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සියලු සෞඛ්‍ය උපදේශනයන්ට යටත්ව සුළු පිරිසගේ සහභාගීත්වයෙන් මෙවර ගම්මඩු ශාන්තිකර්මය සිදුකිරීමට යෙදුන බව දන්වනු කැමැත්තෙමු.
Lakmal Subasinghe - විශේෂ ස්තූතිය.
Lalinda Lakshan - ඡායාරූපකරණය

05/03/2021




  හැදෙන හැටි .
02/03/2021

හැදෙන හැටි .

02/03/2021

Address

Kalawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Art අපි photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category